Special Event
ඉතින් හැමෝම දන්නවනේ මේක translation එකක්.මේ කතාවේ හැම credit එකක්ම යන්නේ original story එක අයිති author ට.එයා කතාවේ අන්තිමට පොඩි Q&A එකක් කරලා තිබුනා.ඉතින් මට මේ කතාව අයිති නැති වුනත් මම දන්න විස්තරත් එක්ක ඔයාලා එක්ක එහෙම දෙයක් කරන්න පුළුවන්.එහෙනම් ඔයාලට මේ කතාවේ characters වලින් අහන්න මොනා හරි ප්‍රශ්න තියෙනවනම් පල්ලෙහායින් comment කරගෙන යන්න.ප්‍රශ්න තිබ්බොත් මම අලුත් chapter එකකින් ඒ ප්‍රශ්න වලට උත්තර දානවා :) හෙහෙහෙහෙ
Questions for Jungkook
Questions for Sunghee
Questions for Jimin
Questions for Nari
Questions for me ( aka translator of this story )
~Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story~
:)
Bạn đang đọc truyện trên: Truyen247.Pro