Special
Kookie
-babe
Sunghee
-ඇයි ?
Kookie
-ඔයා මොනාද කරන්නේ ? :3
Sunghee
-දැන් වෙලාව 10යි නේ.ඒ නිසා මම නිදාගන්න යන්න හැදුවේ
Kookie
- :(
-අපිට පුලුවන්ද ....
-ටික වෙලාවකට හම්බෙන්න
Sunghee
-පුළුවන්
-ඒත්
-dorm එකේ දොරවල් ඔක්කොම වහනවනේ රෑ 10.30 න් පස්සේ
Kookie
-ඉතින් babe
-මම කිව්වද ඔයාට එන්න කියලා මාව හම්බෙන්න ?
Sunghee
-uh
-නෑනේ
Kookie
-;)
-අපිට වෙන විදිහකට හම්බෙන්න පුළුවන් නේ
Sunghee
-Skype වලින්ද ?
Kookie
-අද බෑ skype :(
Sunghee
-එහෙනම් ???
Kookie
-ඔයාගේ දොර අරින්න
Sunghee
-මොකටද ?
Kookie
-ඔයා කැමතිද මම dorm teacherට අහු වෙනවට ඔයාගේ dorm එකට හොරෙන් ඇවිල්ලා :)
Sunghee
-wtf ?
-මොකද්ද ඔයා මගේ dorm එකේ දොර ළඟ කරන්නේ ???
Kookie
-මට ඔයාව බලන්න ඕනේ වුනා :"(
-I miss ya a lotttt
Sunghee
-ඉතින් ඔයාට මාව ජනේලෙන් බලන්න තිබ්බනේ
Kookie
-අනේඑඑඑ
-ඉක්මනට දොර අරින්නකෝඕඕ
-මට කාගේ හරි අඩි සද්දයක් අහෙනවාආආ
Sunghee
-මම මේ එන ගමන්
-පොඩ්ඩක් ඉන්න
-ඔයා ඔය කාත් එක්ක කතා කරනවද මට ඇහෙන්නේ ?
Kookie
-හෙහෙහෙ
-මට දැන් තව හොරෙක්ව අහු වුනා
-Jimin hyungත් හොරෙන් girls dorm එකට ඇවිත්
Sunghee
-එහෙනම් ඔයා එයා එක්ක ඔහොම කතා කර කර ඉන්න
-මම දිගටම දොර වහලා තියන්නම්
Kookie
-OH NOOOO !
-එහෙම කරන්න එපාආඅ
-දොර අරින්නකෝ
Sunghee
-හරි හරි baby
-මම එනවා
දොර ඇරපු ගමන්ම Jungkook Sungheeව බදාගෙන නළලට පොඩි kiss එකක් දුන්නා.ඒ අතරේ Jimin ඈත ඉදන් අත වනන හැටි දැකපු Sunghee, bye කියලා Jugkookවත් ඇතුලට අරගෙන ඉක්මනට දොර වහගත්තා.
"finally!!!" Jungkook හිනා වෙවී ගිහින් මේසේ ළඟ තිබුණු පුටුවෙන් වාඩිවුනා
"ඉතින්..ඔයා මොකද මෙහෙ කරන්නේ ?" Sunghee ඇහුවේ මේසේ උඩ තිබුන කොළ කෑලි වගයක් අයින් කරනගමන්
"මම ඔයාට දවසක් පොරොන්දුවක් වුනා මතකද ?"
"නෑනේ "
Jungkook Sungheeගේ pc එක on කරලා එයාම තෑග්ගක් විදිහට දීපු ps4 එක pc එකට connect කළා.
"මම එදා අපි games play කරපු දවසේ ඔයාට පොරොන්දු වුනා ඔයා එක්ක until the down play කරනවා කියලා..ඉතින් අපි දැන් play කරමු."
Jungkook හිනා වෙලා කියද්දී Sungheeට හිතුනේ Jungkook කොච්චර cute ද කියලා.
පාන්දර වෙනකන්ම සිහියක් නැතුව games play කරපු දෙන්නටම උදේ වෙද්දී හොඳටම නින්ද ගිහින්... Jungkookගේ ලොකුම ලොකු අත් දෙක අතරේ Sunghee පූස් පැටියෙක් වගේ ගුලි වෙලා නිදි...
Bạn đang đọc truyện trên: Truyen247.Pro