Notice
Hi Cookies !!! ඔන්න ගොඩ කාලෙකට පස්සේ Jungkookගේ ff එකක්.ඇත්තටම මම කතාව ලියන්නේ නෑ.English පොත සිංහලට translate කරනවා විතරයි.මේ කතාවේ සම්පූර්ණ අයිතිය වගේම කතාවේ ඔක්කොම credits යන්නේ jinshipai- ට.මම මේ කතාව අපේ විදිහට හරියන්න සිංහලට translate කරනවා, කතාවේ මුල් විදිහට ගැලපෙන්න පොඩි වෙනස්කම් ටිකක් කරන ගමන්.
මේකේ දිග chapters නෑ.ගොඩක් පොඩි chapters තියෙන්නේ.වැඩිම වුනොත් chapters ගානත් 23කට වගේ සීමා වෙයි.ඒ නිසා මම ඉක්මනට ඉක්මනට මේක update කරගෙන යනවා.සමහර දවසට updates දෙකක් වගේ එන්නත් පුළුවන්.
So let's go ;)
Bạn đang đọc truyện trên: Truyen247.Pro