Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

♡9.


Kookie

-morning

-අද පන්ති නෑනේ 

Sunghee 

-ඔව්ව්ව් 

-අඩුම තරමේ අද game ගහන්න පුළුවන් !!!

Kookie 

-wow 

-ඔයා games play කරනවද ???

-මොන විදිහේ games ද ?

Sunghee

-League of legends

- ඇයි ගෑනු ළමයෙක් games play කරන එක අවුල් වගේ ද ? 

Kookie 

-අපෝ නෑ 

-කිසිම අවුලක් නෑ 

-මමත් එක පාරක් minion run කියලා game එකක් ගැහුවා 

-huh 

Sunghee 

-අනේ ...cute game එකක් 

-wait...OMG !!!

Kookie 

-මොකද්ද වුනේ ????

-ඔයාගේ computer එක පිපිරුවද ?

-පොඩ්ඩක් ඉන්න 

-ඒ වුනාට මට ඔයාගේ කාමරෙන් කිසි දුමක් එනවා පේන්නේ නැහැනේ 

Sunghee 

-Emily මාත් එක්ක play කරන්න request කරලා !

-Waaaaaw !!!!

-මම මේක play කරන්නම ඕනේ 

Kookie 

-ඒකට එච්චරටම සතුටු හිතෙනවද ?

Sunghee 

-මේක හරිම interesting!

-ඔයත් try කරලා බලන්න 

Kookie 

-හරී 


විනාඩි 2කට පස්සේ 

Kookie 

-උදාආආආව් !!!

-මේකේ ඉන්න සුදු පාට බෝනික්කව දැක්කම මට බය හිතෙනවා 

-මෙහෙම ගියොත් මට heart attack හැදෙයි 

Sunghee 

-අයියෝ 

-ඒක ටිකක් බය හිතෙනවා තමයි

-ඒ වුනාට ඒක fun නේ 

Kookie 

-ඒ පාර මොකද්ද ඒ පිස්සු හිනාව !

-f*ck !!!

-ඒ පාර clown කෙනෙක් !!!

-මේක නම් පිස්සුවක් 

Sunghee 

-ඔයාට ඒ clownගේ හිනාව ඇහෙනකොට හෙලවෙන්න එපා 

-හරිද ?

Kookie 

-wtf මොකාද මේ පාර හිනා වෙන්නේ 

-shooooot!

-dammmnnn 

-එයා දිගටම මට attack කරනවා 

-කොහොමද එහෙම කරන්නේ ?!

Sunghee 

-එයා දිගටම ඔයාගේ පස්සෙන් එනවා 

-ඔයා වෙන room එකකට මාරු වෙනකන්ම 

Kookie 

-what the fish ?!!?!?!?!

-ඇයි මේ සුදුපාට කෙල්ල මට දිගටම attack කරන්නේ ? 

-මම room එකේ lights on කලාම ???

Sunghee 

-ඔයා එයාව හොයා ගන්න ඕනේ lights on කරන්නේ නැතුව 

Kookie 

-දැන් වෙලාව පාන්දර 5ත් පහු වෙලා 

-wtf ?!

-games 4ට 1යි මම දිනලා තියෙන්නේ!

-මම දැන් මේ මළවිකාර game එක නවත්තනවා 

Sunghee 

-ඔයා බය වෙලා 

-cute Kookie 

Kookie 

-ඔව්ව් ඒකට හොඳටම බය හිතෙනවා 

-හැබැයි එකෙන් කියන්න බෑ මම හොල්මන් film වලට බයයි කියලා 

-අනික තමයි , yes I'm cute 

-ඔයා වෙනුවෙන් :)

Sunghee 

-lol 

-yessss 

-මමත් game එක ඉවර කළා !

Kookie 

-අපි පැය 4ක්ම game ගැහුවා !!!

-wtf 

-අපි කාගේ හරි record එකක්වත් කැඩුවද වැඩිම වෙලාවක් games play කළා කියලා ?

Sunghee 

-නෑ අනේ 

-අපි play කලේ පැය 5යි..දවස් ගණන් play කරන අය ඉන්නවා 

-මම දැන් මාස 2ක් තිස්සේ life is strange ගහනවා 

-මට තාම  until dawn try කරන්න බැරි වුනා 

Kookie 

-OOOOOO 

-wait..ඔයා දැන් මාව දන්න එකේ අපි until dawn එකට play කරමු 

Sunghee 

-හා හා හරී 

-පරක්කු වෙලා Kookie 

-දැන්වත් ගිහින් නිදාගන්න 

-Good night 

Kookie 

-Good night love :D

Sunghee 

-මට කියනවද ඔයා ඇත්තටම කවුද කියලා 

(not sent)


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story




Bạn đang đọc truyện trên: Truyen247.Pro