Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

♡4.

Kookie 

-Ding dong 

-Kookieගේ delivery සේවය 

Sunghee 

-Uh.. thanks

-ගාන කීයද ?

Kookie 

-ගාස්තු අය කරනු නොලැබේ 

-huh 

-ඉතින් කොහොමද අද දවස ?

Sunghee 

-lol ඔයාගේ විහිලු 

-ඔයා මගේ හිත හදන්න හැදුවට, අද දවසනං හරි නෑ 

-මම හිතන්නේ අද මම ඕනෙවට වඩා වැඩ කළා 

Kookie 

-ඒකනේ 

-මට තේරුනා 

-මම කිව්වනේ ඕනෙවට වඩා වැඩ කරන්න එපා කියලා 

-Kookieට දුකයි එයාගේ බබා ලෙඩ වුනාම ඉන්නකොට 

Sunghee 

-ආයේ එහෙම කරන්නේ නැතුව ඉන්නංකො 

Kookie 

-ඒක හොඳයි 

-දවසට වතුර ගොඩක් බොන්න!

-Cookie එකකුත් කන්න !

Sunghee 

-මගේ නහයෙන් ලේ එනවා විතරයි අනේ 

-මට උණ නෑ 

-අනික ඔයා කියපු එකේ හරි එක cookie නෙමෙයි apple 

-දවසකට apple එකක් කන්න කියලා ඒ කියමනේ තියෙන්නේ 

-හුහ් 

Kookie 

-ඒ වුනාට අපි මෙතන කතා කරන්නේ Kookie ගැනනේ 

-apple ගැනවත් 

-Pineapple ගැනවත් නෙමෙයිනේ 

Sunghee 

-ඔයාගේ විකාර විහිලු වලනම් ඉවරයක් නෑ 

Kookie 

-විකාර Kookie 

-Ohhh 

-විකාර Kookie !!!!

-මොකද්ද දැන් විකාර ?

Sunghee 

-uh 

-නෑ ඒ ගැන හිතන්න යන්න එපා

-Never mind 

Kookie 

-I don't give a shit

-I don't give a 

-Kookie????

Sunghee

-මොකා?

Kookie 

-අහ් 

-අපේ Yoongi hyungගේ lyrics වගයක් 

Sunghee 

-මොකද්ද කිව්වේ ?

-අර අපේ collage එකේ ඉන්න swag rapper ගැනද ඔයා මේ කියන්නේ ?

Kookie 

-ඕඕ 

-එයාගේ Never mind අහලා තියෙනවද ?

-ඒකෙ lyrics 

Sunghee 

 -ආහ් never mind  

-O.O

Kookie 

-Kookie දුකින් ඉන්නේ 

-මං වෙනුවෙන් සින්දුවක් කියන්නකෝ 

Sunghee 

-Voice message 

Kookie 

-ආපහු පැනලා යන්න නම් හදන්න එපා 

-please යන්නනම් එපා my love 

-come back home 

- ._.

-එන්නකෝඕඕඕ 

-

✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue

[Cookies , Thank you for reading ! Leave a COMMENT and vote if you enjoyed the story]

Bạn đang đọc truyện trên: Truyen247.Pro