♡18.
Kookie
-අවදිවන්න අවදිවන්න
-දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
-හලෝඕ!!!
-මේ මම
-අල්ලපු ගෙදර Kookie
-bonjour !?
-konichiwaa ~~~
-ඔයා කොහෙද අනේ -_-
-දැන් උදේ 9යි වෙලාව
-මට කියන්න එපා ඔයා තාම නිදි කියලා
-ehhhh
-ළමයෝඕඕඕඕ
Sunghee
-විනාඩියට message 12ක් !!!
-lol
-මම ඇහැරිලා ඉන්නේ
-කලින් මම bathroom එකේ හිටියේ
-ඒකයි reply කරන්න පරක්කු වුනේ
-මම දත් මැද මැද ඉන්නකොට මට ඇහුනා
-notification ගොඩක් ඇවිත් මගේ phone එක පුපුරන්න යනවා කියලා
Kookie
-sorry
-:(
-not sorry
Sunghee
-lol
-ඉතින්?
-මොකෝ මට මෙච්චර message ගොඩක් දැම්මේ ?
Kookie
-නිකන් ඉතින්
-ඔයා පරක්කු නැතුව collage එකට යනවද කියලා බැලුවේ :)
-ඔයා school trip එක යන්නේ Jungkook එක්කනේ ' ~'
Sunghee
-ඔව්
-මට තව ලැස්ති වෙන්න වෙලාව පැයකටත් වඩා තියෙනවා
-මොකද්ද ඔච්චර හදිස්සිය
Kookie
-මොකද ...
-Jungkook බයෙන් ඉන්නේ ඔයා පරක්කු වෙයි කියලා
-ඔයා පරක්කු වෙලා ..
-bus එක brooom ගාලා ගියොත් එහෙම
Sunghee
-lol
-මම කවදාවත් එහෙම පරක්කු වෙලා නෑ
-ඒ නිසා එයාට බය වෙන්න එපා කියන්න
Kookie
-හරී
-මම කියන්නම්
Sunghee
-ඔයා එන්නේ නැද්ද trip එකට
Kookie
-නෑ :(
-මට වැඩ වගයක් තියෙනවා තනියම කරන්න
-මගේ girlfriend එක්ක
Sunghee
-ඔහ්හ්හ්
-හරි එහෙනම්
-මම ගිහින් එන්නම්
-bye!!!
Kookie
-byeeee!!!
Sunghee
-මම හිතාගෙන හිටියේ trip එකේදී ඔයාව හම්බෙන්න
(not sent)
✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧
To Be Continue
Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story
Bạn đang đọc truyện trên: Truyen247.Pro