♡15.
Kookie
-ඔයා එයා ගැන වදවෙනවා නේද ?
Sunghee
-නෑ එහෙම දෙයක් නෑ
-මට ඕනේ වුනේ එයා කරපු දේට කළගුණ සලකන්න විතරයි
Kookie
-මාව විස්වාස කරන්න
-ඔයා ඇත්තටම එයාට ආදරෙයි
-ඔයා කුඩේකුත් අරගෙන ගිහින් වැස්ස නතර වෙනකන්ම එයා එක්ක ඒ කුඩේ යටටම වෙලා ගුලි වෙලා හිටියනේ
Sunghee
-එයා ගොඩක් බරයි
Kookie
-ඒක ඉතින් ඕනේ කෙනෙක්ට දැක්ක ගමන්ම පේනවනේ
-දැන් එයා හොඳින් ඉන්නවා
-සෙම හැදිලා නෑ
Sunghee
-එයාව බලාගන්නවට thank you
-අපේ collage එකේ නීති හරිම බොළඳයිනේ
-ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ගේ dorm එකට යන්නත් බෑ පිරිමි ළමයින්ට ගෑනු ළමයින්ගේ dorm එකට එන්නත් බෑනේ
-lol
Kookie
-මට පේන්නේ ඔයාට Jungkookව ඔයාගේ dorm එකට ගෙන්න ගන්න ඕනේ වෙලා වගේ
-😁
Sunghee
-මෝඩයෝ
-මට එහෙම කිසි ඕනේ කමක් නෑ
-එයාව මේ ටිකේ බලාගන්න විතරයි මට ඕනේ වුනේ
-මට බය ඊයේ වැස්සේ තෙමුන නිසා එයාට අසනීප වෙයිද කියලා
-ඔයාලගේ dorm එකට ඇවිත් එයාව බලාගන්න බෑනේ
-මම එහෙම කලොත් ආයෙමත් බොරු කතා හැදෙයි
-ඒක නෙමෙයි
-මට ඔයාව හම්බෙන්න බැරිද ?
(not sent)
✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧
To Be Continue
Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story
-
Bạn đang đọc truyện trên: Truyen247.Pro