♡13.
Kookie
-අද date එක කොහොමද ?
Sunghee
-ඔයා කොහොමද දන්නේ ?
-අද අපි date එකකට ගියා කියලා
Kookie
-මම විතරක් නෙමෙයි collage එකේ හැමෝම දන්නවා
-ඒක නිකං රෑ 9 news වල ගියපු hot news එකක් වගේනේ
Sunghee
-My life is done
Kookie
-අනික ...
-ඔයාගේ අත ඔච්චර රතු වුනේ කොහොමද ?
-ආයේ.. හැමතැනම දම් පාට hickeys ..
Sunghee
-ඒක මේ ...
Kookie
-ඔන්න ඕකත් මට කියලා දාන්නකෝ
-මම දන්නවා මොනා හරි වුනා කියලා
-ඔයා කිව්වේ නැත්නම් මම Hulk වගේ වෙනවා හරිද ?
Sunghee
-එහෙනම් මම Iron Man වෙනවා
-Hulkට පියාඹන්න බෑනේ :)
Kookie
-එහෙනම් මම Batman වෙනවා
-ඔහොම ඉන්නවා
-ඔයා හදන්නේ topic එක change කරන්න !
-මාත් එක්ක ඒවා හඳේ ..
Sunghee
-මම ඔයාට කියන්නම්
-හැබැයි...
-ඒ ගෑනු ළමයට මුකුත් කියන්න යන්න හදන්න එපා
(A/N Hickeys කිව්වම වෙන දෙයක් හිතපු කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්)
Kookie
-ගෑනු ළමයා ???
-අර හැම කොල්ලගෙම පස්සෙන් යන ඔයාගේ යාලුවද ?
Sunghee
-Nari ද ?
-නෑ එයා නෙමෙයි
-හැබැයි එයාලගෙන් කෙනෙක් තමයි
Kookie
-එයාලගෙන් කෙනෙක් ?!?!?!
-එයාලා කීයක් ඉන්නවද ?
Sunghee
-එයාලත් Nari වගේ තමා
Kookie
-ඒ කවුද කියලා කියන්න !?
-මේක විහිළුවක් නෙමෙයි!
-එයාලා ඔයාට කරදර කරනවා !!!
Sunghee
-නෑ..ඒක ප්‍රශ්නයක් නෙමෙයි
-ඔයා ඒ ගැන හිතන්න එපා
Kookie
-කියන්න කියලා කිව්වම කියනවා ඒ කවුද කියලා
-නැත්නම් දන්නවනේ ...
-Kookie Hulk වෙනවා
Sunghee
-අනේ...
-Sowwy
Kookie
-මට එයාලගේ නම් කියන්න !!!
Sunghee
-මම නම් කිව්වොත් ඔයා මොකද කරන්නේ ?
Kookie
-එයාලව පුපුරවලා මරලා දානවා
Sunghee
-එහෙනම් මම කියන්නේ නෑ :(
Kookie
-විහිළුවක් කරේ
-මට ඕනේ එයාලගේ නම් ටික දැනගන්න විතරයි :D
Sunghee
-හරි එහෙනම්
-Nari
-Kira
-Jina
-Leemin
-Soomin
Kookie
-wtf ?!?!?!?
-ගෑනු ළමයි 5 දෙනෙක්
-5 දෙනෙක් එක්ක එක්කෙනෙක් !
-කොහොමද එයාලා !!!
-What the hell ?!!!!!!
Sunghee
-Kookie සන්සුන් වෙන්න
-මම හොඳින්
-Kookie ?
-Kooooookie ?
-shit
-මට ඔයාට කියන්නේ නැතුව ඉන්නයි තිබුනේ
✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧
To Be Continue
Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story
Bạn đang đọc truyện trên: Truyen247.Pro