Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

♡10.

Kookie 

-Boohoo!!

Sunghee 

-Baagaa !!

Kookie 

-Boomshakalaka 

Sunghee 

-Boom boom clap 

Kookie 

-කොහොමද  අද දවස ?

-hmmmmmm ?

-hmmmmm ?

-hmmm ?

Sunghee 

-හොඳයි 

-ඒ වුනාට විකාරයි 

-අමුතුයි 

Kookie 

-කොච්චර විකාර ද?

-ගොඩක් විකාරද ?

-නැත්නම් ගොඩාරියක් විකාරද ?

Sunghee 

-ගොඩක් විකාරයි 

-අද Jungkook මගෙන් ඇහුවා එයාගේ girlfriend වෙනවද කියලා :")

Kookie 

-ඒකනම් විකාරයක් වගේ පේන්නේ නෑ 

-සමහර විට එයා ඔයාට කැමති ඇති 

Sunghee 

-විහිලු කරන්න එපා අනේ 

-එයා මට කැමති වෙන්නේ කොහොමද 

-අනික මම එයාව එදා හොඳටම තරහා ගැස්සුවත් එක්ක 

Kookie 

-එයාගේ shirt එක ඉරුණ වෙලාවෙදිනේ 

-සමහර විට shirt එක ඉරුණම එයාගේ ආදරේ එලියට පනින්න ඇති 

-එකපාරටම 

Sunghee 

-lol 

-එහෙම වෙන්න ඇති 

-ඉතින් ඔයාට කොහොමද අද ?

Kookie 

-නියමයි !

-මම අද අන්තිමේදී මම කැමති girlගෙන් ask out කළා 

Sunghee 

-wow 

-කවුද ඒ lucky girl 

Kookie 

-එයා ගොඩක් smart කෙනෙක් 

-එයා cute ..හැබැයි වැඩිය කට්ටිය එක්ක කතා කරන්නේ නෑ 

Sunghee 

-මම එයාව දන්නවත් ඇති එහෙනම් 

-මොකද්ද එයාගේ නම ?

Kookie 

-කියන්නේ නෑ 

-ඊළග පාර කියන්නම් 

- XD 

Sunghee 

-ප්ෆ්ෆ් 

-හා හා ඉතින් 

-idgas 

Kookie 

-idgaf 

-ඔයාට Kookie ඉන්නවනේ ^-^

Sunghee 

-පොඩ්ඩක් ඉන්න 

-මට පාර්සල් එකක් ඇවිත් 

Kookie 

-ඕඕ 

-මොනාද ඒකෙ තියෙන්නේ 

Sunghee 

-Broomstick එකක් 

-ඔයාගේ තාත්තා Harryගෙන් 

Kookie 

-මොකක් 

-මගේ තාත්තා ඔයාට broomstick එකක් එවලා 

-එයා මට එවන්නේ පත්තර විතරයි 

-wtf 

Sunghee 

-විහිළුවක් කළේ 

-ඒක ps4 එකක් 

-අලුත්ම එකක් 

-කවුද මට මේක එව්වේ ?

-මට මේක ගන්න බෑ 

-ඔයාද මේක එව්වේ ???

Kookie 

-uh no 

Sunghee 

-Kookie .-.

Kookie 

-ඔව් ඔව් ඒ මම තමයි 

-මමයි ඕක එව්වේ 

Sunghee 

-මට මේක තියාගන්න බෑ 

-මේක ආයේ ඔයාට දෙන්න ඕනේ 

-ඔයාගේ room number එක කීයද ?

Kookie 

-aish 

-ඒක තියාගන්න 

-ඔයාට තෑග්ගක් විදිහට ;)

Sunghee 

-මේක ගොඩක් ගණන් ?!?!?!?!!?

Kookie 

-එහෙනම් ඔයා මට පස්සේ තෑග්ගක් දෙන්න ඒ වෙනුවට 

Sunghee 

-අහ්හ් හා 

-මොනාද ඔයාට ඕනේ ?

Kookie 

-ඔයාට ළඟදීම දැනගන්න පුළුවන් වෙයි !!!

Sunghee 

-හොඳයි එහෙනම් 

-ඔයා මේ දවස්වල හරි අමුතුයි 

(not sent )


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

Bạn đang đọc truyện trên: Truyen247.Pro