Thank you <333
ඔන්න Baby project අවසානයි.
මුලින්ම හැමෝගෙන්ම සමා ඉල්ලනවා මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා හිටියට.මාස හතරකට පස්සෙ තමා මේ අවසාන Chapter එක publish කළේ. සෑහෙන කාලයක් ඔයාලට බලං ඉන්න සිද්දවෙච්ච එකට ඇත්තටම සමාවෙන්න.
මම හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙන්න ඇති කියලා.Translated story එකක් නිසා ඒ තරම්ම හොඳින් කරන්න බැරි වුනත් මං මගෙ උපරිමේට orginal කතාවෙ අදහස රැකගෙන මේක translate කළා කියලා මම හිතනවා.ඒ වගේම තව වැදගත් දෙයක් තමා මේකෙ orginal Author කතාවට තව Bonus chapters 4ක් විතර දාලා තියෙනවා.නමුත් ඇත්තටම මට මේ වෙලාවෙ ඒක translate කරන්න වෙලාවක් නැහැ.අවුරුදු නිවාඩු වුනත් මට ලබන සඳුදා exam.මේ අවුරුද්දෙ බාහිර දේවල් වලට ලොකුවට කාලය යොමුකරන්න බැරි නිසා මට wattpad එකට එන්න කාලයක් හොයාගන්නත් ඇත්තටම අමාරුයි.ඒ නිසා මම හිතනවා ඔයාලා තරහ වෙන්නෙ නැති වෙයි කියලා.ඔයාලට පුලුවන් orginal authorගෙ English book එකෙන් ඒ bonus chapters 4 කියවන්න.ඒකෙ පොඩි suprise එකකුත් තියෙනවා ;) ඒ වගේම Baby project එකේ Namjoon & Jimin versions දෙකත් එයාගෙ account එකේ තියෙනවා.ඔයාලට කැමතිනම් ඒවත් ගිහින් කියවන්න.Orginal authorට ඔයාලගෙ comments දෙන්න කතාව ගැන :D
ඒ වගේම ඔයාලට කතාවෙ චරිත ගැන හිතෙන දේවලුත් කියන්න.විශේෂයෙන්ම මිසෝ ගැන ඔයාලගෙ අදහස් මම දැනගන්න කැමතියි.තව දෙයක් තමා ඇත්තටම orginal කතාවෙ ගෑනු ළමයට නමක් නැහැ.Y/N pov එකෙන් තමා යන්නෙ.හැබැයි මට Y/N pov එකෙන් ගියන එක awkward නිසා වෙන කතාවක හිටපු මිසෝ කියන නම අරගෙන මම මේ ගෑණු ළමයට දැම්මා :')
ඉතින් ආයෙ වතාවක් ගොඩක් ස්තූතියි කතාව කියෙව්වට Thank you so much for the yall gave for the story<3333
Bạn đang đọc truyện trên: Truyen247.Pro