Disclaimer!
Hi ළමයි! මුලින්ම කියන්න ඕනි මේක මගේ orginal story එකක් නෙවේ.මේක HoseoksLefteyebrow ගෙ "The Baby Project" කියන english එකේ translated version එකක්.ඉතිං ඔයාලට පුලුවන් කැමතිනම් එයාගෙ account එකට ගිහින් orginal කතාව වගේම එයාගෙ අනිත් ලස්සන කතාත් කියවන්න! මම baby project කියන එකට ගොඩක් ආස නිසා තමා මේක translate කරන්නෙ.So all the story credits goes to HoseoksLefteyebrow ! Thank you so much for allowing me to translate your wonderful story!!❤️❤️❤️❤️❤️
මේ කතාවෙ තියෙන දේවල් පිටරට schools වල තියෙන දෙයක්.කොහොම වුනත් දැං කාලෙ එහෙම දේවල් තියෙනවද කියලනම් දන්නෙ නෑ.ලංකාවෙ නම් මෙහෙම දේවල් කොහෙත්ම සිද්දවෙන්නෙ නෑ😂
ඉතිං මේක translated stroy එකක් නිසා මම මේක ලියන විදිහයි, මේකෙ chapter length එකයි කලින් ඒවට වඩා වෙනස්.chap එක ටිකක් පොඩි වෙයි.orginal කතාවෙ idea එකත් ආරක්ෂා කරගන්න ගමං මට පුලුවන් උපරිම විදිහට මේක translate කරන්න මම උත්සාහ කරනවා.
I hope yall will enjoy it!❤️❤️
-ndh_meow-
Bạn đang đọc truyện trên: Truyen247.Pro