Why does Love Hurts So Much?
First of all I really really really wanted to Thank you for all the love and support....💜️❤️ Tysm girls 😭💜️
ඊයේ හිතුවෙවත් නැති තරම් වේගෙන් මගේ වට්පෑඩ් නොටිෆිකේශන් ආවේ.....
මට හිතාගන්න බැරි තරම් සතුටුයි...ඔයාලට ඇත්තටම මාව මේ තරම් මතක් වුනා කියලා මම හිතුවේ නැහැ....❤️💜️
Thank you all 💜️❤️💖
........................................................................
උදෑසන හතේ වේලාව ඔරලෝසුවෙන් නාද විය....
නම්ජූන් තිගැස්සී අවදි වුනේ ඔහු දුටු සිහිනය යලි යලිත් ඔහුගේ මනසේ රැව්දෙන්නට වුනු අතරය.....
එලාම් ඔරලෝසුවත් තමා පෙරවාගෙන සිටි පොරෝනයත් පසෙකින් තැබූ නම්ජූන් ඇදේ අනෙක් පස සිටි ඔහුගේ ස්වාමි පුරුශයාගේ හිස සිපගත්තේ මේ මතකයෙන් මේ සිහිනයෙන් තමාව ගැලවෙන මෙන් ප්‍රාර්ථනා කරන ගමන් ය.
"ජූන්...ඇයි මේ උදේම නැගිටලා? තාම අට වෙලා වත් නැහැනේ"
හාදුවේ තෙතමනයට එක්වරම ඇහැරුනු ජින් තමා දෙස බලනවිට බොරු සිනහවක් මුවට නගාගත් නම්ජූන් එලෙසම ඔහුගේ පැනයට පිලිතුරු දුන්නෙය...
"ගුඩ් මෝනින් ප්‍රින්සස්...අද මට හදිස්සි වැඩක් තියනවානේ.....ඒකයි නැගිට්ටේ....ඔයා දැන් නිදාගන්නකෝ...මම ලෑස්ති වෙලා කතා කරන්නම්..."
නැවත වරක් තම පෙම්වතාගේ දෙතොල් සිපගත් නම්ජූන් එතනින් පිටවුනේ සිතේ දෙගිඩියාවක් සමගයි....
ජින් යලිත් නින්දට වැටුනේය.
........................................................................
"ජීමින්,යුන්ගී...ඊලග මිශන් එකට ලෑස්ති වෙන්න..."
තවත් අසරන තරුනියකගේ ශරීරයට වගකියූ ජන්කුක් ඔහුගේ කාමරයෙන් එලියට පැමිනියේ ඔහුගේ කමිසය හිසට ඉහලින් දමාගන්න ගමන් ය...
තවත් අපරාදයක් කර මුත් කිසිවක් නොවූවා සේ පිටතට ඇවිදගෙන ආ තමන්ගේ ප්‍රදානියා දෙස ජිමින් හෙලුවේ විනිශ්චයාත්මක බැල්මකි...නමුත් මින් යුන්ගීට ඔහුගේ මේ ක්‍රියා කලාපය හොදහැටි පුරුදුය...දෙහි ලෙල්ලක් මෙන් ඇඹුල් වූ ජීමින්ගේ මුහුන දුටු යුන්ගීගේ කට කොනින් හිනාවක් මතුවිය....ඒ ඔහුගේ හුරතලේ දුටු විටයි....
"මොකද ඔහොම බලන්නේ ජීමින්?"
තමා දෙස අමුතු බැල්මකින් බලාගෙන සිටින ජීමින්ගෙන් අසන ගමන් තම වීදුරුවට 945 වර්ගයේ මත්ද්‍රව්‍ය පුරවගත් ජන්කුක් එය එක හුස්මට ඇද දැමුවේය......
"හරි හරි ජීමින්...මන් කියන්නම් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ..."
ජීමින්ගෙන් කිසිදු පිලිතුරක් නොලැබුනු තැන ජන්කුක් තම පුරසාරම ආරම්භ කලේය.
"මේ විස්කි, මේ ඩ්‍ර්ග්ස්..එතකොට ගර්ල්ස්ලා තමයි මගේ ලයිෆ් එක ජීමින්....මම විනෝද වෙන්නේ මේ විදියට විතරයි...විනෝදයක් නැත්නම් ජීවිතේකුත් නෑනේ ජීමින්..."
විස්කි වීදුරු දෙකකින් උවත් දැනටමත් හොද හැටි මත් වී සිටි ජන්කුක් කතා කලේ පාලනයක් නොමැති ලෙස හිස ඒ මේ අත හරවමිනි....
හදිසියේම ඔහු සිටි පුටුවෙන් ඇදවැටෙන්නට ගිය ජන්කුක් යන්තමින් බේරුනේ ජීමින්ගේ ක්ශනික ක්‍රියාව නිසාවෙනි.....
සිටි තැනින් විගසින් දුවගෙන ආව ජීමින් ජන්කුක්ගේ ගෙල වටා අතක් දමාගෙන ඔහුව පාලනය කරගත්තේ ඔහු බිමට පතිත වීම නවත්වාගැනීමටය....
නමුත් එයින් සිදු වූයේ තත්වය තවත් නරක අතට හැරීමක් ය......
මේ අහඹු අවස්තාවෙන් ප්රයෝජනගත් ජන්කුක් ඉක්මනින් ජීමින්ගේ ඉන වටා තම අත යවා බලෙන්ම ඔහුව තම තුරුලට ලන් කරගත්තේ ඔහුගේ දෙතොල් දිහා උන්මාදය පිරුනු කාමයෙන් බලාගෙනයි....
ජීමින්ට ඔහුගේ ග්රහනයෙන් මිදෙන්නට තරම් ශක්තියක් නොමැති විය...මත් වී සිටියද ජන්කුක් යනු තවමත් ඒ ශක්තිමත් තරුනයාය.....
තවත් දේවල් සිතන්නට පෙර ජීමින්ගේ දෙතොල් ජන්කුක්ගේ දෙතොල් වලින් තෙත් විය....ජන්කුක් පාලනයකින් තොරව ජීමින්ගේ තොල් මත සරදම් කිරීමට පටන්ගත්තේය....තප්පරයක් යෑමටත් කලින් ජීමින්ගේ උඩු තොල මත රතු පැහැ පැල්ලම් මතුවන්නට ගත්තේ ජන්කුක්ගේ කලබලකාරි සරාගී ක්‍රියාව හේතුවෙනි.....
ජීමින් තවත් නොඉවසුවේය.....ඔහු ජන්කුකේ හිස තමාගෙන් ඉවතට තල්ලු කලේ ඔහු පුටුව මතින් යලි බිමට ඇදවැටෙන්නට සලස්වමිනි......
එක්වරම බිම ඉන්දවුනු ජන්කුක් එලෙසම හිදගෙන උන්මන්තකයෙක් මෙන් හිනා වෙන්නට විය......
"ජීමින්...ඔයා ඒ කලේ හොද වැඩක් නම් නෙමෙයි ස්වීට් හාට්.....දන්නවනේ මම මේක ලේසියෙන් අතාරින්නෙ නැහැ"
කට කොනකින් සරදමට මෙන් සිනාවුනු ජන්කුක්ගේ හඩේ එවර මුසු වූයේ වියරු බවකි.....
තවත් ඉන්නට බැරි තැන යුන්ගී එතනින් පිටත් විය....ජීමින්ද ඔහුගේ පසුපස යන්නට වුනේ ජන්කුක් ගෙන් ගැලවෙන බලාපොරොත්තුවෙන් ඇසින් වැටුන කදුලත් පිහිදන ගමන් ය.....
නමුත් ඔහුට වැඩි දුර යන්නට නොහැකි විය.....ක්ශනයකින් නැගී සිටි ජන්කුක් බිත්තියත් ඔහුගේ සිරුරත් අතර ජීමින්ව සිර කරගත්තේ ඔහුගේ ආශාවන් සන්සිදවා ගැනීමටයි...
මේ අවස්තාවේ ජීමින්ට උපකාර අවශ්‍ය වුවද යුන්ගී ඒ වන විටත් එතනින් පිටවගොස් හමාරය.....
ජීමින්ගේ උඩු කමිසය සම්පූර්නයෙන්ම ඉරා දැමූ ජන්කුක් නොනවත්වා ඔහුගේ පපු ප්‍රදේශය හපන්නත් සිපගන්නත් පටන් ගත් හ...
මේ තරම් වෙලාවක් සියලු දේ ඉවසගෙන සිටියද අනෙක් මිනිසුන්ට මෙන් ජීමින්ටත් ඉවසීමේ සීමාවක් ඇත....මාෆියා නායකයෙකු වුවත් ඔහුටත් හැගීම් ඇත...ඔහුටත් ආදරය අවශ්‍යය..ඔහු පතන ආදරය ලැබෙනව නම් ඕනෑම දෙයක් කැපකිරීමට ඔහු සූදානම් ය..
නමුත් ඒ සීමාව මේ මොහොතේ ජන්කුක් විසින් පැන්නුවෙ ඔහුගේ අකමැත්තෙන් ඔහුගේ සිරුරට අත තැබීමෙනි.....
යලිත් වරක් ජන්කුක්ව තමාගේ සිරුරෙන් ඉවතට තල්ලු කල ජීමින් මෙවර තම හඩ අවදි කලේය....
"ජන්කුක්....ප්ලීස් මට ඉන්න දෙන්න.....මේ දේවල් වලට මම කැමති නැහැ.....මට ඔයාව එපා ජන්කුක් ප්ලීස්....LEAVE ME ALONE"
නමුත් ජන්කුක් මේ කිසිම දෙයක් කනට ගත්තේ නැත....තවත් විස්කි වීදුරුවකට වග කියූ ඔහු එක හුස්මට එය ගිල දමා බොහොම වේගයෙන් වීදුරුව පොලවට අත ඇරියහ....මහා ශබ්දයක් නගමින් පුන්චි පුන්චි කෑලි වලට කැඩුනු වීදුරු කැබලි වලින් එක් කැබැල්ලක් අතට ගත් ජන්කුක් යලිත් ජීමින්ව බිත්තිය අතර හිරකරගත්ත හ....
ජීමින්ට මේ පොර බැදීම එපා වී තිබුනි....සෑම මසකම එක් දිනයක රැයේ ඔහුට ජන්කුක්ගේ ගොදුර වීමට සිදු වේ.....ඔහුගේ ආශාවන් සන්සිදවගන්න ජන්කුක් ඕනෑම දෙයක් කරනු ඇත...
එ ඔහුට රිද්දවීම වුවද ජන්කුක්ට එය සතයකටවත් මායිම් නැත....මේ ආදරය නම් නොවන බව ජීමින් හොද හැටිම තේරුම් අරන් අවසන් ය.....තමා මේ ඝාතකයාට ආදරේ කලේ කුමකට ද කියා ප්‍රශ්න කරන්නවත් තම හිතේ දැන් නිදහසක් ඔහුට නැත......
"ඇයි ජීමින් ඔයාට මට ආදරය කරන්න බැරි? මම මෙච්චර ඔයාට ආදරය කරද්දී ඇයි මාව එපා කියන්නේ?"
මෙවරත් අවසානයේ ජන්කුක්ගේ ශක්තිය යටතේ ජීමින් ඉත්තෙක් විය...
"ඔයා මොනවද මිස්ටර් ජොන් ආදරය ගැන දන්නේ??"
කදුලු පිරුනු දෙනෙතින් ජීමින් කීවේ තම සිරුර වටා අසල බිත්තියේ ඇදෙන වීදුරු කටුව දෙස බලමින් ය.....ඔහුට කීමට ශක්තිය ඇත්තේ මෙපමනකි...ඇත්තෙන්ම මේ මිනිස් රාක්ශයා කෙදිනකම හෝ ආදරය අදුරගනීවිද?
වීදුරු කටුවලින් ජීමින්ගේ ඇග සීරෙන තරම් ය...මෙවැනි දරුනු ක්‍රියාවලින් ජන්කුක් සතුටක් ලබන බව ඔහු හොදින්ම දනී......
ජීමින්ගේ කට දෙපැත්තෙන් පොඩි කරමින් ඔහුට තවත් රිද්දවූ ජන්කුක් ඔහුගේ පිලිතුර කීවේය....
"මේක තමයි ආදරේ ජීමින්...පිස්සුවෙන් වගේ සෙක්ස් කරන්න පුලුවන් නම්....කොච්චර කලත් එයත් එක්ක එපා වෙන්නෙ නැත්තම් ඒක තමයි ඔය කියන ආදරේ ජීමින්...ඉතින් මම ඔයාට ආදරෙයි... පේනවනේ.....මට ඔයාගේ මේ සරාගී ඇග අමතක කරන්න බැහැ බබා"
ජීමින්ගේ නිරුවත් පපුවේ ගෑවෙන නොගෑවෙන තරමට වීදුරු කටුව ශරීරය දිගේ අරන් ගිය ජන්කුක් ඔහුගේ කට තවත් පොඩි කරමින් ඔහුව මේසය මතට තල්ලු කලේ ජීමින්ගේ කකුල් දෙක මැද්දෙන් තමාව පෙලගස්සවාගන්න ගමන් ය......
"ආදරෙයි නම් කොහොමද ජන්කුක් ඔයා මට රිද්දන්නේ......හැම වෙලාවෙම වෙන කෙල්ලොත් එක්ක ඉන්නෙ....මගේ ඉස්සරහම එයාලගේ ජීවිත විනාශ කරන්නෙ? මගේ ඉස්සරහම එයාලව අල්ලන්නේ?"
"Oh c'mon baby...මම ඔයාගේ ඇගට කොච්චර ආදරෙයිද? ඔයාගේ මේ ෆිගර් එක තමයි මට හැමදේම...you looks so damn sexy slut.."
ජීමින්ට තවත් රන්ඩු කිරීමට අවශ්‍ය නැත....ජන්කුක් කියන්නෙ කිසිම සෙනෙහසක් නොමැති අයෙක් බව නැවත වරක් ඔප්පු වුනි....ආදරය යන පිවිතුරු හැගීම ජන්කුක් මෙලෙස පැහැදිලි කරද්දි ඔහුත් සමග තවත් මේ පිලිබදව කතාකිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඔහු හොදින්ම දනී...ඔහු තීරනය කලේය....ඒ සුපුරුදු ලෙස මෙවරත් ජන්කුක්ට අවනත වන්නටයි.....
මද වේලාවක් ගෙවුනි....ජන්කුක්ගෙත් ජීමින්ගෙත් ක්‍රියාවලිය අතරට යුන්ගී කඩා පැන්නේ හදිසියක් යැයි කියමිනි....
"කුක්....හදිස්සියක්.....අපි ඉන්න තැන කෙනෙක් හොයාගෙන..අපිව හම්බෙන්න ඇවිත්"
තවත් මොහොතක් යන්නට පෙර තම ඇදුම් ඇගලා ගත් ජන්කුක් ක්ශනිකව අමුත්තා බලන්නට පිටත් වූයේ ජීමින්ව එතනම අත් හරිමින් ය......
කවුරු උනත් පැමිනි අමුත්තාට ජීමින් හදපත්ලෙන්ම ස්තූතිවන්ත විය....නමුත් ඒ පුන්චි කාලයකට බව ඔහු නොදන්නවා ඇත....
මේ අතර යුන්ගී ඉක්මනින් ජීමින්ගේ ඇදුම් ඔහුගේ සිරුරේ පෙරවූවේ ජීමින්ගේ නලලතින් ආදරනීය හාදුවක් තබමින් ය.....
"ඔයා තවත් විදවනව බලන් ඉන්න මට බැහැ ජීමිනි"
ජීමින්ගේ හිස සෙමින් අතගාන ගමන් ඔහුව එලෙසම යුන්ගී ඔහුගේ තුරුලට ගත්තේ ආදරෙනි...සැබෑ ආදරෙනි..
යුන්ගී ජීමින්ට ආදරය කරයි...ඔහු ජීමින්ව රැකගන්නට ඕනෑම දෙයක් කරන්නට සූදානම් ය....නමුත් මෙය මහ පුදුම ලෝකයකි......
තමාට සැබැවින්ම ආදරය කරන මොහුට ඔහුගේ හිතේ ආදරයක් ඇති නොවන්නේ මන්ද? තමාව දිනෙන් දින රිද්දන ඒ මිනිස් රාක්ශයාටම තමා ආදරය කරන්නෙ මන්ද? ජීමින් සැමදා තමාගේ සිතින් මෙය ප්‍රශ්න කරයි.......
දරුනු ඝනයේ මිනිසෙකු ලෙස ලේබල් ගසා ඇති තමාද මෙවැනි මාතෘකාවකදී මෙතරම් සංවේදි වීම මහ අපූරුවකි...
......................................................................
කතාව ටිකක් වෙනස් වීගෙන එනවා නේද? නෑ බය වෙන්න එපා වෙනස් වෙනවා නෙමෙයි මේක තමයි කතාව....
ඔයාලා හිතන්නෙ මේක මොනවගේ කතාවක් වෙයි කියලද? හොල්මන් කතාවක් නම් නෙමෙයි ලමයි....
මට මේ ප්‍රශ්න දෙකට අනිවාරෙන්ම උත්තර දෙන්න...
මගේ writing style එක අමුතු විදියට වෙනස් වෙලා නේද? ඔයාලා කැමති කලින් විදියටද දැන් විදියටද?
තව දෙයක් කලින් තරම් කතා ලියන්න පුහුනුවක් මට දැන් නැහැ වගේ දැනෙනවා...🙄what can I do for this? 🙄😟plz help me girls😁
Bạn đang đọc truyện trên: Truyen247.Pro