
Make It Right
Warning / full of sexual teasing/ warning
"බබා....නැගිටින්න, පරක්කු වෙලා" ජන්කුක් හිටියේ ටේ හ්‍යුන්ව තුරුලු කරගෙන ඇදට වෙලා.. එක අතක් ටේ හ්‍යුන්ග්ගේ ඉන වටේ එතිලා එයාව තවත් ලන් කරගෙන හිටියේ දැනෙන සීතල නැති කරගන්නත් එක්ක...
ඊයේ රෑ සිද්ද උන හැමදේම එක්ක...ඒ දෙන්නගෙම පලවෙනි රාත්‍රිය..පලමු වතාවට සීමාවක් නැතුව එකිනෙකාට ආදරේ කරපු එක...මේ හැමදෙයක්ම නිසා ජන්කුක් හිටියේ කවදටත් වැඩිය සතුටින්.....ටේ හ්‍යුන්ග්ටත් මේ සතුට මේ ව්දියටම දැනුනත් එයා හිටියේ වෙනම තත්වෙක...හරිම මහන්සියෙන්..ඒ නිසාමද කොහෙදෝ දැන්ම නැගිටින්න උවමනාවක් එයාට තිබුනේ නෑ...
ටේ හ්‍යුන්ග් දැන්ම නැගිටින පාටක් නෑ කියලා තේරුන ජන්කුක් ටේ හ්‍යුන්ග්ගේ නලලෙන් හාදුවක් තියලා ගියේ එයාගේ ඇදුම් එකතු කරගන්න...
"ගුඩ් මෝනින් කුකී"ජන්කුක්ට එයාගේ එහා පැත්තෙන් කියනවා ඇහුනා.
"බබා...නැගිට්ටද...මහන්සි නම් තව ටිකක් නිදාගන්න...මම නම්ජූන් හ්‍යුන්ග්ට කියන්නම් ඔයාට ඊයේ රෑ වැඩ වැඩි වෙලා මහන්සි කියලා"
ඒ කියපු දේට ටේ හ්‍යුන්ග්ගේ ඇස් උඩ ගියා.
"ඒයි මෝඩයෝ...හිතන්නවත් එපා ඒ ගැන...ඉන්න මම දැන් නැගිටින්නම්" ටේ හ්‍යුන්ග් නැගිටින්න උත්සහ කලත් එයාට නැගිටගන්න බැරි උනේ හිතපු නැති විදියට එයාගේ ශරීරය වේදනා දුන්න නිසයි.
"ආහ්හ්...ආහ්..කුකී...අනේ මට නැගිටින්න බෑ"
"ඒකනේ බබෝ මම කිවුවේ ඔයාට හෙමින් යමු කියලා...කොහෙද ඔයාටනේ ඕනි උනේ..." ජන්කුක්ට කියලා ඉවර කරගන්න ලැබුනේ නෑ කෙලින්ම හම්බුනේ ටේ හ්‍යුන්ග්ගෙන් ඔලුවට හොද පාරක්..
"ජන්කුක්....කට වහගන්නවා...නැත්තම් මම නරක මනුස්සයයි කියන්න එපා" ටේ හ්‍යුන්ග් ගේ තර්ජනේට බය වෙනවා වෙනුවට ජන්කුක් කලේ ආයෙත් ගිහින් ටේ හ්‍යුන්ග්ගේ කනට කොදුරන එක.
"ම්ම්ම්...මම නරක ලමයින්ට කැමතියි....ඊයේ රෑ හිටපු කෙනා වගේ...අර අරයා...ජන්කුක්...හයියෙන්..තව හයියෙන්...කියපු කෙනා"
ජන්කුක් හිනා වුනේ ටේ හ්‍යුන්ග්ව රතුම රතු අලයක් වගේ කරමින්...අන්තිමේදි ටේ හ්‍යුන්ග් රන්ඩුව නැවැත්තුවේ එයාට වඩා හොද ආයුද ජන්කුක් ලග තියනවා කියලා දැනගෙන...
"කෝ එන්න මම එක්කන් යන්න...වොශ් දාලා ඉවර උනාම මම ඔයාට පේන් කිලර්ස් අරන් දෙන්නම්..අර පල්ලෙහා තියන අභිගෙයි ටාරාගෙයි ෆාමසියෙන්"
"හ්ම්ම්...කුකී ඉක්මනට ගේන්න එහෙනම්"
"උන් ඔක්කොම දැන් අපේ දොර ලගද දන්නේ නෑ බෙහෙතුත් උස්සගෙන ...ඊයේ සද්දෙට.." ජන්කුක් කිවුවේ ඇත්තටම දොර දිහා විමසිල්ලෙන් බලමින්.
ජන්කුක් ටේ හ්‍යුන්ග්ව උස්සන්න යන්න පටන්ගත්තත් ටේ හ්‍යුන්ග් මොනාත් නොකීවේ ආයෙත් ලැජ්ජ වෙන්න වෙයි කියලා....
උස්සගෙන ගිහින් ටේ හ්‍යුන්ග්ව බාත් රූම් එකෙන් තිබ්බත් ජන්කුක්ට නම් දැන්ම යන්න උවමනාවක් නැති පාටයි..
"බබා...මොකද කියන්නේ...මම නාවන්නද?" ජන්කුක් ඇහුවේ ශවර් එක ඇරලා ටේ හ්යුන්ගේ ඇගෙන් වතුර බේරෙනවා බලන් ඉද්දියි...
"Mr.Jeon..අද රෑ පුටුවේ නිදාගන්නවද...නැත්තම් මෙතනින් යනවද?" ලග තිබුන ශැම්පූ කන්ඩිශනර්..හැම එකකින්ම ජන්කුක්ට ගහලා එලවපු ටේ හ්‍යුන්ග් තනියම හිනා වුනේ ජන්කුක්ගේ දගකාර කම් ගැන හිතලයි.
........................................................................
දෙන්නම පිරිසිදු වෙලා සාලෙට ගියේ අනිත් අයව හම්බෙන්න...ඒ වෙනකොටත් නම්ජූන්,ජින්, හෝසෙක් හිටියේ එකට...
නම්ජූන් මොනාදෝ ලියනව...ජින් පුන්චි කන්නාඩියක් අතේ තියාගෙන දෙපැත්ත හැරි හැරි එයාගේ මූන බලනවා...හොබී ස්ප්‍රයිට් එකක් බොන ගමන් උඩ පැන පැන ගේ වටේ දුවනවා...
" ඔන්න මේ ලෝකෙ ලස්සනම කෙනා ඔයාලා ලගට එන්නයි හදන්නේ.." ජන්කුක් කිව්වේ ටේ හ්‍යුන්ග්ගේ කර වටේ අත යවන ගමන් . .
"ඕහ් ජන්කුක් මම මුල ඉදන්ම මෙතන තමයි හිටියේ...අනිත් එක ඔයා කියන්න දෙයක් නෑ...මම ලස්සනයි කියලා හැමෝම දන්නවා.." ජින් එහෙම කියලා ආපහු එයාගේ කන්නඩියෙන් මුන බලන්න පටන් ගත්තා...
"ඔයාට නෙමෙයි කිවුවේ හ්‍යුන්ග් " ජන්කුක් දිව දික් කලේ ජින්ට...ජිනුත් ආයෙත් ජන්කුක්ට දිව දික් කලා...මේ දෙන්නා නොනවත්වම මේක කරන දිහා බලන් ඉදපු ටේ හ්‍යුන්ග් ගෙන් නම්ජූන් ඇහුවේ තවත් ප්‍රශ්නයක් .
"ඒයි ටේ...කොල්ලෝ මොකෝ නොන්ඩි ගහන්නේ?"
" ආහ් ඒක පොඩ්ඩක් මගේ සයි--ආව්ව්ව්ව්ව්" ජන්කුක් පැනලා උත්තර දුන්නත් ටේ හ්‍යුන්ග් හිමින් එයාව කෙනිත්තුවේ ආයෙත් පුටුව උඩ නිදාගන්න වෙන්නේ කියන එක මතක් කරලා...
"එහ්...එක්කෝ මට දැනගන්න ඕනි නෑ වගේ" නම්ජූන් එහෙම කිවුවත් තේරෙන්න ඕනි හැමදෙයක්ම එයාට තේරිලයි තිබුනේ...
මේ කතාව මෙහෙම යන අතරේ ජීමින් යුන්ගීත් එක්ක ගේ ඇතුලට ආවේ හරිම සතුටින් ....ඒත් එයාගේ ඇස් කෙලින්ම ගියේ ටේ හ්‍යුන්ග් ලගට...හැබැයි මේ වතාවේ එයාගේ හිතට දැනුනේ නිදහසක්...
"කොහෙද ඔය දෙන්නා හිටියේ?" මේ තරම් වෙලා උඩ පැන පැන ඉදිය හෝසෙක් උඩ පනින එක නැවැත්තුවේ ජිමින්ගෙන් අහන්නයි...
"යුන්ගී හ්‍යුන්ග් මාව උදේ කුරුල්ලෝ බලන්න එක්කන් ගියා..." ජීමින් උත්තර දුන්නේ යුන්ගී දිහා බලලා හිනා වෙලා...යුන්ගීත් ඒ විදියටම හිනා උන එක අනිත් හැමෝවම පුදුමයට පත් කලේ ..කුරුල්ලොයි ...යුන්ගීයි ..හිනාවයි කියන්නේ කොහෙත්ම එයාගේ විදිය නොවෙන නිසා......
"කුරුල්ලෝ...ජිමින් ඔයාලා ගියේ කුරුල්ලෝ අල්ලන්නද? මම අහලා තියනවා පූසෝ කුරුල්ලෝ අල්ලනවා කියලා...ඔය යුන්ගියත් එහෙම එකෙක් තමයි.."
හොබී එහෙම කියලා දිවුවේ යුන්ගී එයාගෙ පස්සෙන් ගහන්න එනවා කියලා හිතාගෙන..ඒත් යුන්ගී කලේ පුටුවක ඉදගෙන හාන්සි උන එක විතරයි...
"ඕන තැනක දුවනවා ..ජේ -ස්ප්‍රයිට්...මට ඔයාගේ පස්සෙන් පන්නන්න වෙලාවක් නෑ...ඊයේ රෑ ඉදන් නින්දක් නෑ මුන් දෙන්නගේ සද්දෙට....මට දැන් නිදාගන්න තියනවා"
මේ තරම් වෙලාවක් කන්නාඩියෙන් මූන බල බල ඉදපු ජින් ආයෙත් කතා කරන්න ගත්තේ ජේ ස්ප්‍රයිට් කතාව ඇහුනමයි...
"ඊලගට ඇත්ත වෙන්නේ ඔන්න ඔය ශිප් එක තමයි...මේ හොබියා ස්ප්‍රයිට් එක්ක ආදරෙන් බැදිලා ඉන්න තරමට මනුස්සයෙක් ගැන හිතන්න මේකට වෙලාවක් නෑ"
ස්ප්‍රයිට් බෝතලේට බදාගෙන ජින් දිහා හැරිලා බැලුව හෝසෙක් හිනාවුනා...
"මට නම් පේන්නේ ඊලගට යූන්මින් තමයි" ටේ රහසින් කිවුවේ ජන්කුක්ට...
........................................................................
ටේ හ්‍යුන්ග් හිටියේ හරිම පාලුවෙන්....ජන්කුක් නම්ජූන් එක්ක ලොකු වැඩකට එලියට ගිහින් ...ජින් ජීමින්ව අල්ලගෙන එයාගේ මූනට ෆේශල් දානවා...යුන්ගී නිදි අතරේ හොබීව හොයාගන්නවත් නෑ...
ටේ හ්‍යුන්ග් තීරනය කලා ජන්කුක් ආපහු එනකම් එයාගේ ෆෝන් එකෙ ගේම් එකක් ගහන්න...ගේම් එකට යට උනු ටේ හ්‍යුන්ග්ට වෙලාව යනවා තේරුනේවත් නෑ....ඒ වෙනකොටත් ගොඩක් වෙලා ගිහින් කියලා එයා දැනගත්තේ ජන්කුක් ඇවිත් පිට්පිස්සෙන් එයාගෙ ඉන වටේ අත් දෙක යවනකොටයි...
"මැනික....මම නැතුව පාලු දැනුනද?"
ටේ හ්‍යුන්ග් නෙමෙයි කතා කලේ ..ඒ තරමටම ගේම් එකේ ගිලිලා ඉදපු ටේ හ්‍යුන්ග් ආපහු පියවි ලෝකෙට ආවේ ජන්කුක් එයාගෙ කනෙන් හපනකොටයි...
"ආව් කුකී..."
පුන්චි හිනාවක් ටේ හ්‍යුන්ග්ට දාපු ජන්කුක් ඊලගට නැමුනේ ටේ හ්‍යුන්ග්ගේ පපුව හපන්නයි...
"කුක්....අනේ රිදෙනවා...හපන්න එපා මාව"
"බෑ...ඔයා සසයිනේ...yum yumm....මගේ ටේ ටේ සසම සසයි..."
"අනා...මගේ කියුටී...කෝ එන්න හ්‍යුන්ග් ලගට..කූචි කූචි කුකී කෝ එන්න"
ඒත් ජන්කුක් කලේ ටේ හ්‍යුන්ව හපපු එකම විතරයි....බැරිම තැන ටේ කෑ ගද්දීයි ජන්කුක් එයාගේ අදහස වෙනස් කරගත්තේ...
"ඉන්න එහෙනම් කිස් එකක් දෙන්නම්"
එයා ටේ හ්‍යුන්ග්ව හපපු හැමතැනම ජන්කුක් ආදරෙන් සිපගත්තේ ටේ හ්‍යුන්ග්ගේ කනට ආයෙමත් කොදුරන්න...මේ වතාවේ ටේ හ්‍යුන්ග් එයා නිසා රතු වෙනවා බලන්න ආසාවේ..
"හ්‍යුන්ග්...ඔයාගේ කුකීත බදගිනියි...මොනාලි දෙන්න...හ්‍යුන්ග්ගේ සස දෙයක්.."
ටේ හ්‍යුන්ග් ජන්කුක් දිහා බැලුවේ ආදරනීය විදියටත් හුරතල් විදියටත් උනාට මේ දේවල් වලින් අදහස් කරනේ මොනවද කියන්න දෙන්නම දැනගෙනයි හිටියේ...
"හ්‍යුන්ග්...කුකීට අම්මිගෙන් සූටිකාලේ දුන්නට පස්සේ හම්බුනේම නෑ.........ඔයාගෙන් සුට්ටක් දෙනවද?"
"මොන සසද කුකී?"
"Milk ...banana milk " 😏
ජන්කුක් ටේ හ්‍යුන්ග් ගේ කනට කෙදිරුවේ එක අතක් ටේ හ්‍යුන්ග්ගේ ශර්ට් එකෙන් ඇතුලට දාලා සෙල්ලම් කරන ගමන්...බනානා මිල්ක් හොයන්න.. 😳😳
ඒත් මේ සැරේ ටේ හ්‍යුන්ග් බය නැතුව ජන්කුක්ගේ කනට ලන් වුනේ එයත් මේ සෙල්ලමේ කොටසක් වෙන්න...
"අද රෑට ...........ඔයා වෙනුවෙන්.......මගේ ලග දෙයක් තියනවා....විශේෂ දෙයක්" ටික වෙලාවක් ටේ හ්‍යුන්ග් දිහා බලන් ඉදපු ජන්කුක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ විශේෂ දේ මොකක්ද කියලා දැනගන්න උවමනාව වැඩි උන නිසා ...
"රෑ වෙනකම් ඉවසන්න බෑ හ්‍යුන්ග්"කියපු ජන්කුක් ටේ හ්‍යුන්වත් පෙරලගෙන ඇදේ හාන්සි උනේ නොඉවසිල්ලෙන් ටේ හ්‍යුන්ව සිපගන්න ගමන්....
.......................................................................
හැමදේම මේ වෙනකම් හොදින් සිද්ද උනත් ඒ දේවල් හරිම සාමාන්‍ය උනා ..2016 අලුත් අවුරුද්ද ලබනකොට ටේ හ්‍යුන්ග්ට ජන්කුක් විශේෂ දෙයක් දෙන්න තීරනය කලේ එයා ටේ ලග නැති වෙලාවට ටේ ට දැනෙන පාලුව නැති කරන්න...එහෙමයි ටේ හ්‍යුන්ග්ට යොන්ටැන්ව ලැබුනේ...
ඒත් මේක ටික කාලයක් යනකොට ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් උනා...ටේ හ්‍යුන්ග් දැන් වැඩි අවදානයක් දෙන්නේ ටැනීට...එයාට නෙමෙයි...ටේ හ්‍යුන්ග් නිසා පුන්චි දේටත් ඉරිසියා කරන ජන්කුක් දැන් යොන්ටැන් ටත් ඉරිසියා කරන්න පටන් අරන්....ටේ හ්‍යුන්ග් හිතුවේ ඒක ජන්කුක්ගේ හරිම හුරතල් දෙයක් විදියට...ඒත් ජන්කුක්ට නම් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් උනා..
........................................................................
"කුක් mv shooting පටන් ගන්න තව ටික වෙලාවක් තියනවා....එන්න මාත් එක්ක යන්න" ජන්කුක්ගේ අතින් අල්ලගත්ත ටේ හ්‍යුන්ග් නොඉවසිල්ලෙන් ම දිවුවේ ඇදුම් කාමරේ ලගට...ඉක්මනින්ම දොර ඇරගෙන ඇතුලට ගියපු ටේ හ්‍යුන්ග් ඇතුලට දාලා දොර වැහුවේ දැන් හිනාවෙන ජන්කුක්ව බිත්තියකට හිර කරගන්න ගමන්...
"හේයි..බේබි මොකද උනේ?"
ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇදලා ලගට ගත්ත ටේ හ්‍යුන්ග් තව ටිකක් ජන්කුක්ව බිත්තියට හිර කලේ එයාගේ ඇගෙන් ජන්කුක්ව තල්ලු කරන ගමන්..
" මොකක්ද හිතන් ඉන්නේ Mr.Jeon? ඔය වගේ ඇදුමක් ඇදලා...මගේ එහෙන් මෙහෙන් අච්චර කට්ටියක් ඉස්සරහා අල්ලද්දී මම නිකන් ඉදී කියලද?"
ජන්කුක් හිනා වුනේ ටේ හ්යුන්ගේ ඉන වටේ අත යවමින් කෙලින්ම ටේ හ්යුන්ගේ ඇස් දිහා බලාගෙන...
"ඉතින් මට දඩුවම් කරනවද?ආහ්?"
විනාඩියක් යන්න ලැබුනේ නෑ ටේ හ්‍යුන්ග් එයාගේ අත් ජන්කුක්ගේ බෙල්ල වටේ ඔතාගත්තේ හරිම වේගවත් සිපගැනීමකින්...ටේ හ්‍යුන්ග්ගේ ඇග පුරා අත් යැව්ව ජන්කුක් එයාගෙ කකුල් අස්සෙන් අත දාලා ටේ ව වඩාගත්තේ දැන් ටේ බිත්තියට හිර වෙන විදියට දෙන්නගේ ස්තාන මාරු කරමින්...එන්න එන්නම සිපගැනීම උනුසුම් උන නිසා ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ඇදුමට අත තිබ්බේ ඒවා අයින් කරන්න හිතාගෙන...
ඒත් එක්කම දොර ඇරුනේ හොදටම නිදිමතේ ඉදපු යුන්ගී පුදුම වෙලා බලාගෙන ඉද්දී...
දෙන්නම හැරිලා යුන්ගී දිහා බැලුවත් යුන්ගී ඒ සැනින්ම එතනින් ගියේ නිදාගන්න වෙන තැනක් හොයාගෙන
මද වෙලාවකට හැමදේම නැවැත්තුවත් ටේ හ්‍යුන්ග්ට දැන්ම මේක ඉවරයක් කරන්න ඕනි උනේ නෑ...
ජන්කුක්ගේ කොන්ඩෙන් ඇදලා මූන එයාගේ පැත්තට හරවගත්ත ටේ හ්‍යුන්ග් එයාගේ බෙල්ල සිපගන්න පටන් ගත්තේ නවත්තන්න හිතන්නවත් එපා කියලා ජන්කුක්ට තර්ජනය කරන ගමන්...
ඒත් ඊලග මොහොතේ මේ හැමදෙයක්ම නවත්තන්න දෙන්නටම සිද්ද උනේ උනුසුම්ම මොහොත එයාලගේ ජීවිතේ අසුභම මොහොත කරමින්...
සම්පූරනයෙන්ම ඇරුන දොර ලගින් නිකුත් උනේ ලයිට් එලි වගේ එලි...හෝ හෝ ගාලා දෙන්නගේ ජායාරූප වැදුනේ කරන්න දෙයක් නැතුව එහෙමම එයාලා ගල් වෙද්දී...
ඒ Dispatch එකෙන්...
"අහ් හා කොල්ලනේ.....ලොකු රහසක් හන්ගනවා වගේ....බලාගෙන ඉන්න....ඔයාලගේ රස්සාව මෙතනින් ඉවර වෙයි"
........................................................................
Bạn đang đọc truyện trên: Truyen247.Pro