Love me like you do
Warning / 18+ content / warning
Listen to Love me like you do while reading this...
Tae baby❤️
Kooki mage room ekata enna danma
........................................................................
ජන්කුක් කාමරේ දොර ඇරියේ වේගෙන් ගැහෙන හිත කොහොම පාලනය කරගන්නද කියලා හිතාගන්න බැරුව.
හිත හදාගෙන දොර ඇරිය ජන්කුක්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා.
හොදටම කලුවර උන මුලු කාමරේම එලියක් තිබුනානම් ඒ තැනින් තැන දල්වලා තිබුන ඉටිපන්දම් එලිවලින්...තැබිලි පාටට හුරු එලියකින් කාමරේ අලෝකමත් උනේ දකින ඕනිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩාක් ආදරනීය මොහොතවල් මතක් කරමින්...ඒත් එක්කම දොර ලග ඉදලම රෝස මල් පෙති හැමතැනම ...ඇද තිබුනේ දෙන්නෙක්ට හරියන්න..රෝස මල් පෙති වලින් සහ විව්ද රතු මල් පෙති වලින් සරසලා තිබුන ඇද ආදරය කරන දෙන්නෙක්ට එකිනෙකාගේ ආදරේ පෙන්නන කදිම තැනක් උනා....ඇද ලගින් ඇස් අහකට ගත්තු ජන්කුක් ඊලගට දැක්කේ ලග තිබුන මේසේ උඩ වයින් වීදුරු දෙකක් එක්ක වයින් බෝතලයක්...රතු වයින්...හිමින් හිමින් කාමරේ එකින් එක දිහා විපරමින් බලපු ජන්කුක් කාමරේ ඇතුලට ගියේ නොදැනුවත්වම...
ඒත් එක්කම එයා දැක්කේ ටේ හ්‍යුන්ග්ව...ටේ හ්‍යුන්ග් හිටියේ එයාගේ ශරීරයට වඩා ලොකු ඒත් දිගින් වැඩි ජන්කුක්ගේ ශර්ට් එකක් ඇදගෙන.....කකුල් දෙකේ උඩ කොටසට වෙනක්ම් ශර්ට් එකෙන් වැහිලා තිබුනත් එතනින් එහාට කිසිම දෙයක් වැහිලා තිබුනේ නෑ...කහ පාටට හුරු පැහැපත් සමක් තියන ටේ හ්‍යුන්ග් ගේ දිලිසෙන කකුල් ඒ අතරින් තවත් ලස්සනට පෙනුනේ ඉටි පන්දම් එලියා ගෙනාව පුන්චි ආලෝකයෙන්...අත් දෙකේ ඇගිලි දක්වා වැහෙන්නම කමිස අත් දෙක දික් උනේ ටේ හ්‍යුන්ගේ හුරතල් බව තවත් ඉස්මතු කරමින්...රිදී පාට කරලා තිබුන කොන්ඩෙට තවත් ලස්සනක් එකතු උනේ කැරලි කැරලි ඇස් මට්ටමට වෙනකම් නලලට වැටිලා තිබුන නිසයි.
මේ දේවල් වලින් ජන්කුක්ගේ මනස ඇතුලේ උන්මන්තකයෙක් නිර්මානය උනත් ඒ හැමදෙයකටම කලින්
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තේ මීට කිහිප දිනකට කලින් සිදු උන දේ මතක් වෙලා....ඒත් ඒ හැමදෙයක්ම ආපහු මතකයක්ම විතරක් වෙන්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ග් හිමින් හිමින් එයාගේ ලගට එනවා දැක්කමයි.එයා තියන තියන අඩියක් ගානේ ඒ කමිසෙන් දිලිසෙන කකුල් තවත් එබිකම් කරන්න ගත්තේ ජන්කුක්ව තනිකරම වියරු වට්ටමින්..එක ඇහි පිල්ලමක්වත් ජන්කුක් ගැහුවේ නැත්තේ එකම විනාඩියකටත් එයාව හදවතින් වගේම ශරීරයෙනුත් පිස්සු වට්ටපු ටේ හ්‍යුන්ග් ට එයාගේ ඇස් ඇලවිලා තිබුන නිසයි.
ටේ හ්‍යුන්ග් ලගටම ඇවිත් එයාට කතා කරනකොට පියවි ලෝකෙට ආපු ජන්කුක් මේ තරම් වෙලාවක් ටේ හ්‍යුන්ග්ට එයාගේ හිත ඇතුලෙන් එයා කරපු දේවල් නැවැත්තුවේ හැබෑ ලෝකෙට මූන දෙන්න .
"කුකී...." ටේ හ්‍යුන්ග්ගේ කටහඩේ තිබුනේ දුක මිශ්‍ර උනු හැගීම්බර හඩක්...
"හ්ම්ම්......" ටේ හ්‍යුන්ග්ව මේ විදියට දකින එකෙන් මත් වෙලා හිටිය ජන්කුක් මිමිනුවේ දන්නෙම නැතුව.
"මට සමාවෙන්න" ටේ හ්‍යුන්ග් නැවතත් කතා කලේ හැගීම්බරව...ඒකටහඩ ජන්කුක්ව පියවි ලෝකෙට ගේන්න සමත් උනේ ටේ හ්‍යුන්ග් ඉකි ගහනවා ඇහෙනකොටයි...
"ටේ අඩන්න එපා...." ජන්කුක්ගේ අත් ටේ හ්‍යුන්ගේ සිරුර වටේ දැවටුනේ ඉබේටම...දැන් අඩමින් ඉන්න ටේ හ්‍යුන්ග් ව ජන්කුක් තුරුල් කරගත්තේ සනසවන්න....
" ටේ...අඩන්න දෙයක් නෑ...ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ...මමයි වැරැද්---"
ජන්කුක්ට එයාගේ වචන කියලා ඉවරකරගන්න ලැබුනේ නැත්තේ ටේ හ්‍යුන්ගේ සිනිදු තොල් එයාගේ තොල් වල නොහිතපු විදියට මෘදු හාදුවකින් ගැටුන නිසයි...පුන්චි වෙලාවකට මෙහෙම උන්නු පෙම්වතුන් හැම දුකක්ම...හැම වේදනාවක්ම ඒ හාදුවත් ඒක්කම ගිලිහිලා යන්න ඉඩ දුන්නා...
ජන්කුක්ගේ තොල් වලින් ගැලවෙන්න උවමනාවක් නැති උනත් ටේ හ්‍යුන්ග් හිමින් ඈත් උනේ මේ හැමදේම මෙතනින් අලුත් මාවතකට ගෙනියන්න....
කෙලින්ම ජන්කුක්ගේ ඇස් වලට එබුන ටේ හ්‍යුන්ග් ඒ ඇස් වල දැක්කේ එයා වෙනුවෙන් තිබුන ආදරය...එයා වෙනුවෙන් තිබුන අසීමිත ආසාවන්...සම්පූර්ණයෙන්ම ටේ හ්‍යුන්ව වෙනම ලෝකයකට ගෙනියන්න නොඉවසිල්ලෙන් පසු වෙන ඒ හැගීම ජන්කුක්ගේ ඇස් වල දැක්කම ටේ හ්‍යුන්ග් ගේ හිතේ පොඩි බයක් ඇති නොවුනාම නෙමෙයි.....
"කුකී.......මාව ඔයාගේ කරගන්න...ඔයාගෙම විතරක්" ටේ හ්‍යුන්ග් මිමිනුවේ සරාගි විදියට ජන්කුක්ගේ ඉවසීම තවත් නැති කරමින්...
ටිකෙන් ටික ටේ හ්‍යුන්ග් මුලු ශරීරයම ඇස් දෙකෙන් විනාශ කරන්න ජන්කුක් පටන් ගත්තා...
ජන්කුක්ගේ මුලු ලෝකෙම එක තැනක නතර කරපු ඒ දිග ලොකු ඇස්.....මේ මොහොත නිසා රතු වෙලා තිබුන සිනිදු කම්මුල්, එයාගෙ දෙතොල් වලට ආරාදනා කරන රෝස මල් පෙති වගේ දිලිසෙන තොල්...එයාගේ සලකුනු ඉතුරු කරලා යන්න කියමින් කෑ ගහන මී පැනි පැහැ ගැහුන ටේ හ්‍යුන්ග්ගේ බෙල්ල....හැමදෙයක්ම ජන්කුක්ගේ ආසාවන් තව තවත් වැඩි කලා....
තව එක මොහොතක්වත් වැය කරන්නේ නැතුව ටේ හ්‍යුන්ග් ගේ ඇගට කඩාපනින්න ජන්කුක්ට හැකියාව තිබුනත් ටේ හ්‍යුන්ග් වෙනුවෙන් හිතේ උතුරන අසීමිත ආදරය නිසා මේ මොහොත හැමදාටම මතක තියන එකක් කරන්න ජන්කුක්ට ඕනි උනා...
ටේ හ්‍යුන්ග් ගේ දිග ඇගිලි ටික වෙලාවක් පිරිමැද්ද ජන්කුක් හිමින් ටේ හ්‍යුන්ග්ගේ අත උස්සලා එයාගෙ දෙතොල් වලට ලන් කලේ ආදරනීය හාදුව ක් තියලා යන්න....ඒ අතේම ටේ හ්‍යුන්ග්ගෙයි එයාගෙයි ඇගිලි එකිනෙකේ හිර වෙනකොට ජන්කුක්ගේ අනිත් අත ගියේ ටේ හ්‍යුන්ගේ ඉන වටේ එයාව තවත් ලන් කරගන්න...ටේ හ්‍යුන්ග් ගෙත් අත් ජන්කුක්ගේ කර වටේ එතුනේ දෙන්නව එයාලගෙම ලෝකෙ තනි කරමින්.....ඒ එක්කම දෙන්නගේ තොල් නැවතත් එකට ගැටුනේ කාගේවත් අනුදැනුමකින් තොරවයි.
එක් ක්ෂණයකින් සිපගැනීම නතර කරපු ජන්කුක් ටේ හ්‍යුන්ග්ගේ කකුල් යටින් අත් දෙක දාලා උස්සගත්තේ මනාලියෙක්ව උස්සනවා වගේ...හිමින් හිමින් එයා ටේ හ්‍යුන්ව ඇද ලගට අරගෙන යනකොට ටේ හ්‍යුන්ග් එයාගෙ පපුවේ හැන්ගුනේ හැමදේකින්ම රතු උන මූන වහගන්න...
බිදෙන වීදුරුවක් පරිස්සමින් අරන් තියනවා වගේ ටේ හ්‍යුන්ග්ව ඇද උඩින් තිබ්බ ජන්කුක් ලග තියන රෝස මලක් අතට ගත්තේ ටේ හ්‍යුන්ග්ගේ ඇග උඩින් හිටින විදියට එයාව වහගන්න ගමන්...
දෙන්නට දෙන්නා ඇස් දිහා බලන් හිටියේ කොච්චර වෙලාවක්ද දන්නේ නෑ...
මේ අතරේ ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇදලා එයාව තවත් ලන් කරගත්තා...
"කුකී...මාව අල්ලන්න..............
හැමදේම ............"
ටේ හ්‍යුන්ග්ගේ සරාගි බැල්මෙනුත් ඒ ආදරෙනුත් මත් වෙලා උන්නු ජන්කුක් තව එක මොහොතක් වත් නොගෙන එයාගේ වගේම ටේ හ්‍යුන්ග් ගෙත් ආශාවන් සන්සිදවගන්න පටන් ගත්තේ වේගවත් සිපගැනීමකින්...ටේ ගේ තොල් ලේ රතු පැහැ වෙනතුරුම සිපගත්තත් ජන්කුක්ට ඒ හාදුව මදි උනා...දෙන්නම වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තේ තව තව ආශාවන් අලුතින් දෙන්නගෙම හිත් වල ඉපදෙද්දියි....
ටේ හ්‍යුන්ග්ගේ රතු උන තොල් දිහා මද වෙලාවක් බලන් ඉදපු ජන්කුක් අතේ තිබුන රෝස මල අරන් ගියේ ටේ හ්‍යුන්ග්ගේ කන ලගට....කන ලග ඉදන් පහතට පපුව දක්වාම මල අරන් ආපු ජන්කුක් ඒ පාර දිගේම එයාගෙ තොල් වලට ගමන් කරන්න ඉඩ දුන්නා...ටේ හ්‍යුන්ග් ගේ කටින් පුන්චි කෙදිරිලි හඩක් පිට උනේ මීට පෙර කිසිම දිනයක දැනිලා නැති අලුත්ම හැගීමක් දැනෙනකොට....
ටේ හ්‍යුන්ග්ගේ බෙල්ලට නැවතත් බර උන ජන්කුක් හැම අගලක්ම රස විදින්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ග් ව හදලා තියෙන්නේ එයා වෙනුවෙන්ම විතරක් කියන සලකුනු තියලා යන්න අමතක කරන්නේ නැතුවයි.
රතු උන ඒ සලකුනු ජන්කුක්ගේ හිතට ගෙනාවේ ආඩම්බරයක්...ටේ හ්‍යුන්ග් නැවතත් පුන්චි පුන්චි කෙදිරිලි හඩවල් පිට කලේ ජන්කුක්ගේ දත් පාරවල් වලින් දැනුන සියුම් වේදනාවට වගේම ඒ හැම වේදනාවක්ම ගෙනාව පැහැදිලි කරන්න බැරි සතුටට.....
"මැනික .....ඔයා දන්නවද ඇයි මම ඔයාට මැනික කියන්නේ කියලා?" ටේ ගේ ශරීරයෙන් මොහොතකට මිදුනු ජන්කුක් ටේ හ්‍යුන්ග්ගෙන් ඇහුවේ එයාගේ අත් වලට වෙනම වැඩක් බාරදෙමින්...ඒ ටේ ගේ ශර්ට් එකේ එකින් එක බොත්තම් බුරුල් කරන එක...
ටේ හ්‍යුන්ග් ඔලුව දෙපැත්තට වැනුවේ දන්නේ නෑ කියන එක හගවන්න...ඒ වගේම එයාගෙ ශර්ට් එකේ බොත්තම් ගලවන ජන්කුක්ගේ අත උඩින් අත තියලා එයාව නැවැත්තුවේ ජන්කුක්ගේ අතින්ම නිරුවත් වෙන්න හිත ඇතුලේ ආසාවක් තිබුනත් හිතට දැනුන ලැජ්ජාව...
ජන්කුක් එයාගේ වැඩේ නවත්තලා ටේ හ්‍යුන්ග් දිහා බැලුවේ ඇයි කියන ප්‍රශ්නයත් එක්කම...ඒත් ජන්කුක්ගේ ඇස් හමුන්වෙන්න ලැජ්ජාවෙන් ඉදපු ටේ හ්‍යුන්ගේ කොහේදෝ අහක බලාගත්තේ ජන්කුක්ගේ ප්‍රශ්නෙට පිලිතුර ඉතුරු කරලා.....
"ලැජ්ජ වෙන්න එපා බබා....ඔයා කාගෙවත් නෙමෙයි...මගේ විතරක්ම වෙන්නයි යන්නේ ..ඒ වගේම මමත් ඔයාගේ විතරක්ම කරගන්න ඔයාට ඕනි නැද්ද ටේ?" ජන්කුක් ඇහුවේ නැවතත් ටේ හ්‍යුන්ග්ගේ ඇදුමේ වැඩ එයාගෙ අතින් පටන් ගන්න ගමන්...
"ඕනී ......ඔයාව මගේ කරගන්න මටත් ඕනි...ඔයා කැමති දෙයක් මට කරන්න" හිතේ තිබුන ලැජ්ජාව පැත්තකින් තිබ්බ ටේ ආයෙත් කතා කලේ ජන්කුක්ගේ හිතේ හැගීම් අවුස්සන්න යටි හිතේ ඇති උන කුරිරු ආසාවට...ටේ හ්‍යුන්ග්ගේ පොඩි දේත් ජන්කුක්ව පිස්සෙක් කරනවා කියන එක ටේ හ්‍යුන්ග් දැනගෙන හිටියේ....
"හ්ම්ම්ම්ම්ම්......" ජන්කුක් නැවතත් ටේ හ්‍යුන්ග් ගේ දැන් නිරුවත් පපුවෙන් තොල් තිබ්බේ එකම අගලකටවත් එයාගේ තොල් වලින් බේරෙන්න ඉඩ දෙන්නේ නැතුව ...
ටේ හ්‍යුන්ග්ගේ පපුවේ පුන්චි සාමාජිකයෝ දෙන්නා එක්ක ජන්කුක් සෙල්ලම් කරන්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ග්ට ඉවසන්න බැරි වෙන විදියට...
"කුකී ප්ලීස්...ප්ලීස්....ඔහොම කරන්න එපා" ටේ හ්‍යුන්ග් කතා කලේ ජන්කුක්ගේ තොල් වලින් තවත් බේරෙන්න බැරි කමට....ටේ ගේ ශරීරයටම හිනා වුන ජන්කුක්...ඊලගට කලේ ටේ හ්‍යුන්ග්ගේ ශර්ට් එක එයාගෙ ඇගෙන් හිමින් හිමින් අයින් කරන එකයි ..සම්පූර්ණයෙන්ම ටේ ගේ ශර්ට් එකෙන් මිදුනු ජන්කුක් ඒක ඇදේ කොනකට විසි කලේ ටේව එයාගේ අත් දෙකේ ආයෙත් හිර කරගන්න ගමන්....
"ඉතින්...අහගන්නකො..... මම ඔයාට මැනික කියන්නේ ඔයත් මැනික් වගේම ගොඩක් මට වටින කෙනෙක් නිසා ටේ....ඔයා තමයි මගේ මුලු ලෝකෙම....ඔයා නැත්තම් මට ජීවිතයක් නෑ මැනික...මම ඔයාව දැක්ක දවසේ ඉදලම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා...." ජන්කුක් කතාව මගදි නැවැත්තුවේ ආයෙමත් ටේ ගෙ තොල් වලට හාදුවක් තියන්න...
"කුකී....."
"හ්ම්ම්ම්ම්ම්....."
"මම ඔයාට ආදරෙයි" ජන්කුක්ට එයාගෙ කන් අදහගන්න බැරි උනේ මේ තරම් දවසක් ටේ ගේ කටින් අහගන්නන් පෙරුම් පුරපු ඒ වචන ටික නොහිතපු වෙලාවක කොහෙන්දෝ ඇවිත් එයාගේ හිතට තට්ටු කරනකොට....ජන්කුක්ගේ හිත තව තවත් ටේ හ්‍යුන්ග් වෙනුවෙන් ආදරෙන් පිරිලා ගියේ හිතාගන්න බැරි සතුටට....
තවත් උනුසුම් හාදුවකින් එයාලගෙ තොල් තෙත් වෙද්දී...ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ඇදුම අස්සට අත දාන්න ගත්තේ ජන්කුක්ට එයාව දැනෙනවා වගේම එයාටත් ජන්කුක්ව විදින්න තිබුන ආසාවට ....හිමින් හිමින් ජන්කුක්ගේ හූඩිය එයාගේ ඇගෙන් අයින් කරපු ටේ හ්‍යුන්ග් ඒ දෙන්නගේ ස්තාන මාරු කරගත්තේ ජන්කුක් යට ඉන්න විදියටත් ටේ හ්‍යුන්ග් එයාගේ ඇග උඩ ඉන්න විදියටත්...
ජන්කුක් වගේම ටේ හ්‍යුන්ග්නුත් එයාගේ සලකුනු ජන්කුක්ගේ ඇගේ ඉතිරි කලේ මුලු ලෝකෙටම ඒ දෙන්නා ඒ දෙන්නාගේ කියලා පෙන්නන්නයි ...
මේ තරම් වෙලා හිමින් හිමින් සිදු වෙමින් තිබුන දේවල් වේගවත් වෙන්නත් ආශාවන් අසීමිතව සන්සිදවගන්නත් පටන් ගත්තේ ටේ හ්‍යුන්ග්ගේ අත් ජන්කුක්ගේ යටඇදුමෙන් ඇතුලට යනවා තේරෙනකොටයි.....
........................................................................
"මැනික....මට ඔයාව රිද්දන්න ඕනි නෑ...රිදෙනවනම් කියන්න ඕනි හොදද?"
"හ්ම්ම්...කියන්නම්" ටේ හ්‍යුන්ග් කෙදිරුවේ ජන්කුක්ගේ ඇගට යට වෙලා..දැනෙන අසීමිත සතුටින් වෙවුලන ගමන්....
"කු...ක්.." ටේ හ්‍යුන්ග්ගේ කටින් මහ හයියෙන් සද්දේ පිට වෙන්න ආවත් එයාගෙම අත හපාගෙන ඒ සද්ද ටේ හ්‍යුන්ග් නවත්තගත්තේ බොහොම අමාරුවෙන්...
සිහියක් නැතුව ටේ හ්‍යුන්ග්ගේ ගිලිලා ඉදපු ජන්කුක් ටේ හ්‍යුන්ග් ගේ කටින් එයාගෙ අත ඈත් කලේ ටේ ගේ කටින් පිට වෙන හැම හඩක්ම අහන්න තිබුන ආසාවට....
"බබා...මට ඔයාව අහන්න ඕනි...මම ඔයාව සතුටු කරනවනම් මට ඒක අහන්න දෙන්න" ....ජන්කුක් කිවුවේ ටේ හ්‍යුන්ග්ගේ උරහිසට තවත් තෙත හාදුවක් තියන ගමන් ..
එතනින් එහාට කිසිම හැගීමක්වත් කිසිම හඩක්වත් හන්ගන්න ටේ හ්‍යුන්ග්ට ඕනි උනේ නෑ .....
ආදරවන්තයෝ දෙන්නා එයාලගෙම ලෝකෙක මේ විදියට තනි උනේ ඒ දෙන්නගෙන් පිට කිසිම දෙයක් ගැන...සමාජේ එයාලා ගැන මොනා හිතයිද...එයාලා දිහා මොන ඇහැකින් බලයිද කියන සියලුම අනවශ්‍ය හැගීම ඉවතට දාලා ....ආදරේ විතරක් තියන...නම්ජූන් කියාදුන්න ලෝකේ ගැන හීන මවමින්.
ජිමින් උඩ තට්ටුවට ගියේ අතේ තිබුන රොකට් එක පා කරලා යවන්න හිතාගෙන....උඩම තට්ටුවට ගිහින් නැවතුන ජීමින් තවත් දෙපාරක් හිතන්නේ නැතුව රොකට් එක හුලගට මුදා හැරියා...
ටික වෙලාවක් එකම දිශාවකට පා උනත් එක පාරටම ආපු දැඩි හුලගකින් ඒ රොකට් එක දිශාව වෙනස් කරන්න පටන් ගත්තා...ජීමින්ට හිතුනේ මේ එයගේ ජීවිතේම නෙමෙයිද කියලා...එකපාරටම ආව හුලගකින් හැමදේම වෙනස් උන...
"ජීමිනි...." යුන්ගී ඈත ඉදන් හිනා වෙලා බලන් හිටියේ අත් දෙක දික් කරගෙන...
යුන්ගීගෙ අත් වලට ඉගිල්ලිලා ගිය ජීමින් යුන්ගිව තදින්ම තුරුල් කරගත්තා.
"මම ඒක කලා හ්‍යුන්ග් "
"ඔව් , චිම් ඔයා ඒක කලා"
ජීමින් යුන්ගිගේ තුරුලේ තවත් දැවටුනේ මේ තරම් කාලයක් අතීතයේ සිදු උන හැමදෙයක්ම හුලගේ පා වෙන්න දීලා හිත නිදහස් කරගත්ත නිසයි...අලුත් අනාගතයක් ගැන හිතුව නිසයි .
......................................................................
*Sorry Not Sorry *
Bạn đang đọc truyện trên: Truyen247.Pro