Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

3

Warning/ self harm/ warning

AFTER 3 YEARS......

3rd person's pov:-
"හොදයි ළමයිනේ... ඔයාලට මේක කරන්න පුලුවන්.. ගූඩ් ලක්.. ෆයිටින්ග්.."

අද මේ කොල්ලො හත් දෙනා... මෙච්චර කාලයක් ප්‍රැක්ටිස් කරලා මෙච්චර කාලයක් උත්සහ කරලා... අන්තිමට එයාලගෙ 1st Tv ඇපියරන්ස්  එක එහෙම නැත්නම් එයාලගෙ debut එක කරන්න යන්නෙ...... ඒ බෑන්ග්ටෑන් බෝයිස් නමින්.

"ඕකේ.... අහන්න ළමයි ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ... අපි අනිවාරෙන් මේක කරනවා... අපිට පුලුවන්.. හොදට මතක තියාගන්න අපේ මේ පෆෝමන්ස් එක තමයි අපේ 1st ඉම්ප්‍රෙශන් එක දෙන්නෙ.... ඉතින් අපිත් උපරිමයෙන් මේක කරමු"

නම්ජූන් - මේ කොල්ලො හත් දෙනාගෙ ලීඩර් එහෙම නැත්නම් එයාලගෙ ඩෑඩ් කිව්වා.... නම්ජූන් කියන්නෙ කවුරු මොනා කිව්වත් කොල්ලො හත් දෙනා වෙනුවෙන් ඕනිම දෙයක් කරන කෙනෙක්... එයා දන්නවා හැමෝටම මේ බෑන්ඩ් එක ඉදිරියට ගෙනියන්න උවමනාව තියනවා කියලා... ඉතින් එයා තවත් ඒ ගැන බය උනේ නැහැ

"ඔව් ළමයි... අපි මේක කරමු"

ජින් එහෙම නැත්නම් එයාලගෙ
ඔම්මා.... හිනා වෙලා කිව්වෙ එයාගෙ ළමයි ටිකගෙ බය නැති කරන්නයි.

"ෆයිටින්ග්ග්ග්ග්ග්ග්"

හෝසොක් නැත්නම් ජේ-හෝප් එයාලගේ සන්ශයින් වෙන්දා වගේම ලොකු හිනාවක් මූනෙ තියාගෙන එහෙම කිව්වා

"ඕඕඔහ් යේහ්.. අපි මේක කරනවා" අපේ කියුටි එහෙම නැත්නම් ජිමින් එයා එහෙම කෑ ගැහුවා

"හරි අන්තිමට අපි බලන් ඉදපු දවස ආවා එහෙනම්... yaaaaay~~" එහෙම කිව්වෙ ටේහ්‍යුන් එහෙම නැත්නම් කියුට් ලිට්ල් බෝයි හැමෝගෙම ආදරේ දිනා ගත්තා tae tae

"හරි එහෙනම් මේක කරමු" එහෙම කිව්වෙ ජන්කුක් ජිමින්ගෙයි ටේගෙයි අත් දෙක අල්ලගන්න ගමන්.

එහෙම කියලා හැමෝම අත් අල්ලගෙන එක රවුමක් විදියට වට උනා.... මේ හැම දෙයක්ම මෙහෙම වෙන අතරෙ එකම කෙනෙක් ඉදියා එක වචනයක් කියන්නෙ නැතුව..

ඒ තමයි අපේ යූන්ගි එහෙම නැත්නම් සුගා.... කෝල්ඩ් පර්සනැලිටි එකක් තියන සුගා කියන්නෙ කවුරුත් කියන දෙයක් ගනන් ගන්නනෙවත් කාගෙවත් හැගීම් වලට යටත් වෙන කෙනෙක්වත් නෙමෙයි..

"සුගා හ්යොන්ග් ඔයත් රෙඩි නේද"
නම්ජූන් ඇහුවා

සුගා මුකුත් කියන්නෙ නැතුව කලේ ඔලුව හොලෝපු එක විතරයි

"අයියෝ හ්යොන් ඔයත් මොනා හරි කියන්නකො"එහෙම කියුවෙ ජිමින්.. සුගාට තිබුනෙ එකම වීක් පොයින්ට් එකයි.. ඒ තමයි ජිමින්..

කවරුත් කියන දෙයක් අහන්නෙ නැති යූන්ගි , ජිමින් කියන පොඩි දේටත් ඇහුම්කන් දෙන්නෙ හරියට එයයි ජිමිනුයි විතරක් මේ ලෝකෙ ඉන්නවා කියලා හිතාගෙන .

"ඕකේ ලෙට්ස් ඩූ දිස්" යූන්ගි ජිමින්ගෙ පැත්තට හැරිලා කිව්වා...

හැබැයි හිටපු අනිත් හැමෝම දන්නවා සුගා එහෙම කිව්වෙ අනිත් හය දෙනාටමත් එක්ක කියලා..

..............................................................

(Next day)

"ළමයි ඔයාලා හොදට කලා.. තැන්ක් යූ" ලීඩර් නම්ජූන් එහෙම කියන ගමන් හය දෙනාම එකම තුරුලට අරන් බදාගත්තා..

"අපිට ලොකු දුරක් යන්න පුලුවන් ළමයි බය වෙන්න එපා" එහෙම කියලා ජින් මෙච්චර වෙලාවක් අඩ අඩ කදුලු බේරගෙන ඉදපු ජිමින්ට කිව්වා.. "අනිත් අය කියන දේවල් වලින් වැඩක් නැහැ අපි දන්නවනෙ අපි හොදට කලා කියලා" ජින් එහෙම කිව්වෙ ජිමින් තවත් අඩනවා බලන් ඉන්න බැරි නිසා

මේ හැම දෙයක් දිහා පැත්තක ඉදලා බලන් හිටපු යූන්ගිට ජිමින් මේ තරම් අඩන්න හේතුව මතක් උනා..

Flashback (after the performance)

"ඩාන්ස් එක නම් ටිකක් හොදයි.. ඒත් මොනවද ඔයාලා මේ ඇදගෙන ඉන්නෙ.. මෙහෙම ඇදුම් kpop වලට ගැලපෙන්නෙ නැහැ...මෙච්චර කාලයක් අපි හදාගෙන ආපු නම නැති කරන්නද හදන්නෙ මේ වගේ ඇදුම් ඇදලා ඔයාලා.. අනික් එක බලන්න ඔයාගෙ ඇගේ හැටි.. හරියට ජිම් කාරයෙක්වගේ වෝකල්ස් තව හැදෙන්න ඕනි... මම නම් හිතන්නෙ නැහැ මෙතනින් ඔයාලට දුරක් යන්න පුලුවන් කියලා වැඩේ අතෑරලා දාන එක තමා හොදම දේ... අපිටත් කරදරයි නැත්නම් ඔයාලා වගේ අය ඉන්ඩස්ට්‍රි එකේ හිටියොත්" Mr.Choi,BTS debut stage එක බලන් ඉදපු සීනියර් කෙනෙක්.. මෙයාලට හොදටම බැන්නා

මේ පලවෙනි අවස්තාව,එයාලගෙ හීන හැබෑ කරගන්න තිබ්බ පලවෙනි පියවර,එයාලගෙ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න ගත්ත උත්සාහය, ඒවගේම මේ තරම් කාලයක් උන කැපවීම මේ තරම් කාලයක් උන මහන්සිය වතුරෙ ගියා වගේ කොල්ලො හතට දැනුනෙ Mr.Choi කරපු දේ නිසා විතරක් නෙමේ... එතන හිටපු අනිත් සීනියර්ස්ලාත් මෙයාලව ගනන් ගන්නෙ නැතුව හිටපු නිසයි

Bighit කියන්නෙ කොරියාවල ලොකු කම්පැනි එකක් නෙමෙයි.. ඒත් මේ කොල්ලො හත් දෙනා එයාලගෙ හැම දේම කැප කරලා මේ කම්පැනි එක විශ්වාස කලේ මොනා උනත් එයාලව Bighit එකෙන් අතාරින්නෙ නැහැ කියන විශ්වාසය නිසයි...

Back to present

ජිමින් මෙහෙම ජින්ට තුරුල් වෙලා අඩන එක තවත් බලාගෙන ඉන්නබැරි නිසා යූන්ගි ජිමින් දිහා තව එක සැරයක් හැරිලා බලලා එයාගෙ රූම් එකට ගියෙ කාටත් හොරෙන් එයත් අඩපු නිසයි... එයාටඑයාගෙ කදුලු පෙන්නන්න ඕනි උනේ නෑ.. එයා දන්නවා එහෙම කලොත් අනිත් අය තව ටිකක් කඩන් වැටෙයි කියලා......

මේ අතරෙ ජන්කුක්, හැමදේම එයාගෙ වැරැද්ද කියලා හිතාගෙන හැමෝටම හොරෙන් නාන කාමරයට ගියේ තනියම අඩන්න ඕනි නිසයි.

"මගෙයි වැරැද්ද මම නිසයි මගේ අයියලා බැනුම් ඇහුවේ,මම හරියට සින්ග් කලා නම් මේ කිසිම දෙයක් වෙන්නේ නෑ..ඇයි මටම මෙහෙම වෙන්නේ?? ඇයී????" ජන්කුක් එහෙම කියලා අඩන්න ගත්තේ හැම වැරැද්දක් ම එයාගේ කරට ගන්න ඕනි නිසයි..

මේ හැමදෙයක්ම නිසා හිතේ ඇති උන තරහා,වේදනාව,දුක කලකිරීම තවත් ඉවසගන්න බැරි උන ජන්කුක්ට මුලින්ම පෙනුනේ බාත්‍ රූම් සින්ක් එක උඩ තිබුන බ්ලේඩ් තලෙයි...එයා හිමින් හිමින් ඒක අතට ගත්තේ එයා කරපු වැරැද්දට අනිත් අයත් බැනුම් අහපු එකට එයාටම දඩුවමක් දෙන්න කියලා හිතාගෙන..

ටික ටික බ්ලේඩ් එක අත ලගට අරන් අතට තියලා තද කරලා එයා ඇස් දෙක පියාගත්තේ මෙහෙමවත් එයාගේ හිතේ තියන වේදනාව නැති වෙන්න කියලා ප්‍රාර්ථනයක් කරන ගමන්.

"කුකී මොනාද ඔයා මේ කරන්නේ?"

බාත් රූම් එකට එන දොර ඇරුන සද්දෙට ජන්කුක් ඒ පැත්ත බැලුවමයි දැක්කේ එයාගේ ටේ හ්‍යුන් එයා දිහා ඒ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා...ඊලග විනාඩියට ජන්ග්කුක්ට තේරුනේ එයාගේ දැන් ලේ එන අත අල්ලගෙන ටේ හ්‍යුන්ග් අඩන්න ගත්තා කියලයි

"ඇයි එයා අඩන්නේ???මම නිසාද??"





........................................................................

A/n:- මම මේක ආපහු එඩිට් කරනකොටයි හිතුවේ අනිත් මිනිඩ්සු මේක කොහොම කියෙවුවද මන්දා...too much cringe 🙄

Bạn đang đọc truyện trên: Truyen247.Pro