Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Character Introduction

Jeon Jungkook
Black wolf pack
Alpha
Next pack leader
School's Bad boy

Kim Taehyung
White moon pack
Alpha
Jungkook's Rival

Park Jimin
White moon pack
Warrior
Taehyung's Bestfriend/Soulmate

Suga
Black wolf pack
Beta
Dark personality
Danger
Also a Bad boy

Kim Namjoon
White moon pack
Alpha
Next pack leader
Taehyung's Brother


Seokjin
School's Doctor
Human

Hoseok
professor
Human
Researching about werewolves

Jennie
White moon pack
Omega
Taehyung and Namjoon's one and only sister
Jimin's girfriend


Lisa
White moon pack
Jennie's bestfriend
Taehyung's Crush

Sana
Black wolf pack
Jungkook's Elder sister

වෘක කණ්ඩායම් දෙකක්, නායකයෝ දෙන්නෙක්, එකම දෙයක් (රහසක්) වෙනුවෙන් සටන්  වදින සතුරු කණ්ඩායම් දෙකේ නායකයන්ගේ දරුවෝ දෙන්නෙක්....

Jeon jungkook සහ Kim Taehyung

පාසලේ ප්‍රසිද්දම හතුරන් දෙපල..හැම වෙලාවෙම එකිනෙකාව අපහසුවට පත් කරන මොහොතක් එනතුරු බලන් ඉන්න චරිත දෙක

ජන්කුක් ගේ නරක වැඩ වලට එරෙහිව නැගී සිටින එකම නිර්භීත සිසුවා...කිම් ටේ හ්‍යුන්ග්

පාසලේ ගෑනු ලමයින්ව සහ එයාගේ පෙම්වතියව ජන්කුක්ගෙන් ගලවගන්න හදන පාක් ජීමින්

සුගාගේ අඩදබර, දරුනු පහරදීම් නවත්තන්න දගලන ඩොක්ටර් ජින්

හැම දෙයක්ම පිටත සිට පාලනය කරන කිම් නම්ජූන්

මේ අතරේ වෘක රහස් හොයන හෝසොක්

අතීතයේ සියලු වෘකමිනිසුන් එකට විසුවද ,කෙමෙන් කාලය වෙනස් වනවාත් සමග ඇති වූ මහා අදුරු වෘක ඛේදවාචකය ඔවුන්ව එකින් එක කණ්ඩායම් වලට බෙදී යන්නත් , එකිනෙකා සමග සටන් කරන්නත් , එකම රහසක් වෙනුවෙන්, එකම බලයක් වෙනුවෙන් එකිනෙකා ගැටෙන්නත්  හේතු උනා.......

නමුත්,

පරම හතුරු කණ්ඩායම් දෙකක , පරම හතුරු තරුන කොල්ලෝ දෙන්නෙක්, දෛවයෙන් කුමන හෝ හේතුවකට එක් කරන්න උත්සහ කරන්නේ ඇයි? ඇල්ෆා පිරිමි දෙන්නෙක්ගෙන් දෛවය බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

මේ ඉරනම ඔවුන් පිලිගනීද? ප්‍රතික්ශේප කරාවිද?

ඒ අදුරු අතීත සිදුවීම ඔවුන්ගේ ජීවිත වලට යලිත් පැමිනෙන්නේ සියලු දේ වෙනස් කිරීමටද?

දෛවය පෙලගැසෙන්නේ කුමටද?

"සදට අදිපති දෙවියනි, කුමක්ද මෙහි අරුත?"

"ඔහු මගේ දරුවෙක්."

.......................................................................

හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න....

මේ කතාව ගැන නම් මට ඒ තරම් විශ්වාසයක් නෑ....මේකත් සාර්ථක කරගන්න ඔයාලා උදවු කරයි කියලා හිතනවා...මේ වගේ කතාවක් ලියන්න කලින් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ...

ඉදිරියේදි කතාවේ වැරදි අඩුපාඩු හදාගන්න මට උදවු කරන්න....

ඒ වගේම කතාවත් රසවිදින්න.........

Edit:- මේ කියන කතාව නෙමෙයි ඉස්සරහට වෙන්නෙ...ඉතින් කියවනවනම් වගකීම ඔයාලගේ අතේ 😂

-පූමා-

Bạn đang đọc truyện trên: Truyen247.Pro