Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

#엉망 #8


මගෙ බලාපොරොත්තුව ඇත්තක් වුණා!!

මගෙ ජුන් මා ව බලන්න ආවා!!

ලස්සනයි.

ඒත් එයා අදත් මුලින් ම කළේ මට ගහපු එක. මගෙ පහළ දිගේ ඇදෙන හැටි මං බලාගන උන්නා.

මං ආදරෙයි..,

ඒත්,

තවත් මේක කරන්න බෑ.

මොක ද,

මං මටත් ආදරෙයි!

ආාාාාර්ර්ර්ර්ර්ර්ග්ග්හ්හ්!

"පිස්සු කෙළින්න එපා ගෑනියේ!!" එයා කෑ ගැහුවා. රතු පාට ගංගාවක් එක්ක ඒ ඇඟිලි හතරක් බිම වැටෙනව මං බලාගන.

ඉතුරු අතින් එයා කතුරක් ගත්තා. කොහෙන් ද ඒ?

ඊට පස්සෙ මට මොකුත් මතක නෑ.

අඳුරු යි. අවුල් නිරවුල් වෙනව ද?

කළුවර යි.

නැවතුමක්?

ඔව්.  

Bạn đang đọc truyện trên: Truyen247.Pro