#엉망 #4
මා ව මේ හුණ්ඩුවට ගෙනල්ල අතෑරියෙ අපේ ගෙදර මිනිස්සු ම යි. ඕකුන් මට හිනාවෙන්න ම යි බලන් ඉන්නෙ හුහ්.
බොරුවට මාසෙකට සැරයක් ඇවිත් දුක මූණ පෙන්නල යනවා. සමයං!
මං එක පාරක් උන්ට යන්න කියන්න හැදුවා. ඒත් මට මොකද් ද කට්ටක් විද්දා. මං නැගටිද්දි උන් ගිහින්. හහ්. ආදරේ තියෙයි අහවල් එකේ!
උන් එහෙම හරි ආවා. ඒත් ජුනී, එයා නෑ පළාතක.
ආාහ්, කඳුළු!
අප්පිරියයි!
මං අර සුනඛයාගේ ඇඳුම කැත කරපු නිසා ද!?
ඒක මට නං ලස්සනයි හැබැයි.
Bạn đang đọc truyện trên: Truyen247.Pro