#엉망 #2
කිම් නම් ජුන්.
එයා ආයෙ නං මගෙ වෙන පාටක් නෑ වගේ.
ආාාාාර්ර්ර්ර්ර්ර්ග්ග්හ්හ්!!!
එයා මට ආදරේ නෑ!!
ආදරේ නෑ, ටිකක්වත් නෑ!
තිබ්බ නං එන්නැත්තෙ ඇයි!?
මට ආදරේ නෑ!!? ඇයි!?
මං ලස්සන නැද් ද? නෑ මං ලස්සනයි. එයා ම යි කීවෙ. මං හොඳ නැද් ද? නෑ මං ගොඩාාාාාක් හොඳයි. ඔව්! ඒකත් එයා ම යි කිව්වෙ.
ඒත් එයා මට ආදරේ නැහැ!
ආදරේ නෑ!! ආාාාාහ්හ්හ්හ්!!!!
කමක් නෑ.
මං මට ආදරෙයිනෙ..
Bạn đang đọc truyện trên: Truyen247.Pro