Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

A/N


Bebe Rexhaගෙ I'm a mess සිංදුවට පිස්සු වැටිච්චි පාර මේක නොලියා ඉන්න බැරි තත්ත්වයක් ඇතිවුණා.

අනික කොහොමත් මට short chapters style එකත් පාවිච්චි කරන්න උවමනා වෙල යි තිවුණේ.

ඉතිං term test කට ළඟ තියාන මේකක් ලිව්වා. : ) මම තමයි හොඳට ම කරන්නේ!

⚠WARNING!⚠

Description එකේ තිබ්බා වගේ ම blood violence, self harm වගේ සමහර අයට සංවේදී කොටස් තියෙන්න පුළුවන්. ඒ නිසා, තමන් ශක්තිමත් පොරක් කියල දන්නව නම් ෂුවර් නම් ඉතරක් කියවාපල්ලා ෂූඛරයිනේ.. පස්සෙ මං නෑ ඕං! (මහ දෙයක් නෑ ඔය කීවට.. මං හරි අහිම්ෂකයි නෙ ඉතිම්..)

Happy reading! (May be) ;)))))

Bạn đang đọc truyện trên: Truyen247.Pro