Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

episode 1💦


YG COMPANY.... ඔව් කොරියාවෙ හොදම company පහ අතරින් 2 ස්තානය හිමිවී ඇත්තේ YG COMPANY එකටයි........

මේ company එකේ අයිති කාරය ගොඩක් මහන්සිවෙලා වැඩ කරන නිසා තමයි මේ තත්වෙට ආවෙ

එයා තව මහන්සි වෙනව පලාවැනි ස්තානය ලබා ගන්න

මේව සේරම කිව්වට මම කිව්වෙ නැහ් නෙ මේක අයිති කාරයව

ඒ තමයි mr.min yoongi

@at yg company

❤️ : good morning sir

Suga :- good morning mr.kim

ඒ තමයි kim namjoon suga ගෙ private secatary...

Suga :- ඉතින් mr.kim අද මොනාද තියන වැදගත් වැඩ

Joon :- අහ් sri අපිට අද GST company එකේ මැනේජ එක්ක meeting එකක් තියෙනව.. kcc company එකේ මැනෙජ එක්ක ගිවිසුමක් අත්සන් කරන්න තියෙනව තව හෙට අත්සන් කරල දෙන්න තියෙන ෆයිල්ස් 4 ක් සයින් කරන්න තියෙනව....අදට එච්චරයි sri

Suga :- අදට එච්චරයිද mr.kim ?

Joon :- ඔව් sir අදට එච්චරයි...

Suga :- කීයටද පලවෙනි මිටින් එක තියෙන්නේ

Joon :- 12:15 ට sir

Suga :- අහ් හරි

දෙන්නත් එක්ක ඔහොම කතා කර කරම කැබින් එක ඇතුලට ගිහින් වාඩි උනා...

Joon :- sir මට sir එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ?

Suga :- ඔව් අනිවාරෙන්ම..! මෙතනින් ඉදගන්න mr.kim

Joon :- මට mr.kim කියන්න එප කියල මම sir ට කලිනුත් කිව්ව නෙ sir 😊

Suga :- අහ් හරි ජූන් කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ....?

Joon :- මේකයි sir ප්‍රශ්නේ අපේ company එක දැන් නම් ටිකක් වැටිලයි තියෙන්නේ අපිට අනිත් company එක්ක එකතුවෙන්න කියල ගොඩක් වැඩ ආවත් sir ගොඩක් බිසී නිසා ඒව අපිට මග ඇරෙනව sir 🙂

Suga :- ඒක නම් ඇත්ත ඒත් එහෙමයි කියල මේක අත අරින්න බෑනෙ ගොඩ ගන්න නම් මොකක් හරි කරන්න වෙනව 🤔

Joon :- මේකනේ sir ගියපාර අපි company එකේ වැඩ කරපු ගොඩ දෙනෙක්ව අයින් කරානෙ.... ඒ නිසා තමයි අපිට හැම දේම පැටලුනේ 🙄 මම හිතන්නේ sir අපිට තව සේවකයෝ ඕනි වෙනව 🤔

Suga :- මේ තියන තත්වෙ අනුව තව සේවකයො ගන්නවද නැද්ද  කියන එක තීරනය කරන්න අමාරුයි joon...

Joon :- sir ටිකක් කල්පනා කරල බලල උත්තරයක් ගන්නකො

Suga :- ඔව් තව ටිකක් හිතල බලල කරන දෙයක් කරමු...

ඒත් එක්කම suga ගෙ කැබින් එකට දොර ඇරගෙන ඇග නලව නලව girl කෙනෙක් ඇතුලට ඇවිල්ල suga දිහාවට ෆයිල් වගයක් දික් කරන ගමන් මෙසෙන් ලාවට හේත්තු උනා...

👧 :- sir මේකට සයින් එකක් දාල දෙන්න පුලුවන්ද

Suga :- sure....!

Suga ඒක සයින් කරන්කන් suga දිහා බලන් හිටපු girl හිමීට හැරුනේ joon දිහාවට....

ඒත් එක්කම suga සයින් කරපු ෆයිල් ටික ඒ girl ට දුන්න..

Suga :- අහ් මෙන්න...

👧 :- thnx yoongi

ඒක කියනවත් එක්කම ඒ ගැනු ලමය joon ට රවල ටෙබල් එකෙන් නැගිට්ටා

Joon :- යකෝ ඒකිගෙ වත්කම මම ගිල්ල වගේනෙ මට ඔරවන්නේ 😒

ඊට පස්සේ ඒ girl ඇග නලව නලව කැබින් එකන් එලියට ගියා...

Joon ඒ girl යනකම්ම එයා දිහා බලන් හිටියා

Suga :- මොකෝ ජූනො ඒ කෑල්ලට හිත ගියාද උබේ 😂😂

Joon :- පිස්සුද sir...එහෙම උනොත් මගේ boyfriend මාව හමගයි 🙂🥲

Suga :- හෑ ජූන්ට bf කෙනෙක් ඉන්නව කියල මම දැනං හිටියෙ නැනෙ 🤔

Joon :- කාටවත් කිව්වෙ නැ ඉතින් sir 🙂

Suga :- නිකමට කියන්නවත් එපා 😒😂

Joon :- මේ වැඩ අස්සේ ඕව අහන්න වෙලා නැනෙ sir ...🙂

Suga :- ඒකත් ඇත්ත 😒

Joon :- දැන් ඉතින් sir දන්න එකේ මට අහන්නත් ලේසි වෙයි 😐

Suga :- මොනාද ජූන් 🙄

Joon :- නැහ් මේ මගේ bf ඉන්නේ

Suga :- ඔව් ඉතින් 🙄

Joon :- එයාව මට ගොඩකාලෙකින් කොහෙවත් එක්කන් යන්න බැරි උනා sir...

Suga :- ඉතින් 🤨 දැන් මොකාටද ඔයා ඔය එන්න හදන්නේ 🤨

Joon :- නැහ් sir මේ මට දවස් 3 ක විතර නිවාඩුවක් 🙂

Suga ටිකක් කේන්තියෙන් පුටුවෙන් එකපාරටම නැගිටන ගමන්

Suga :- විකාර කියවන්න එපා mr.kim මේ වැඩ අස්සේ නිවාඩු දෙන්න පුලුවන්ද කියල කියල කිව්වා

Joon :- අනේ වැරදි දෙයක් ඇහුවනම් sorry sir ම-මට නිවාඩු ඕනි නැහ් 🙂 ම-මම යන්නම් sir එලියට 😐

Suga :- හුම්.....!

ඒත් එක්කම suga පුටුවෙන් නැවතත් වාඩි උනේ කල්පනා ලෝකෙක හිරවෙන ගමන්....

මෙහෙම කල්පනාකර කර හිටපු suga ට ටිකක් පුටුවෙම නින්ද ගියා

ටික වෙලාවක් යනවත් එක්කම ඔෆිස් එකේ වැඩ කරන boy කෙනෙක් ඇවිල්ල අත්සන් කරන්න කියල suga ගෙ මේසෙ උඩින් ෆයිල් ටිකක් තියල ගියා...

Suga :- ආශ් 😑 මෙච්චර වැඩ ගොඩ ගැහුනෙ කොහොමද මේ දවස් ටිකට 😒 sh*t කරන්නත් වෙනවනේ😑 මෙච්චරටම company එක හිරවෙන්න හේතුව මොකද්ද 🤨 දැන්නම් ඔලුවත් රිදෙනව කියන ගමන් suga ඔලුව මේසෙට තිබ්බා

Suga ගෙ මොලේ දැනටමත් ප්‍රශ්න වලින් පිරිල....

කාලය යනවත් එක්කම suga එයාගෙ සයින් වැඩ වලින් බාගයක් ඉවර කරගත්තා ඒත් එක්කම වෙලාව බලපු suga එයාට 12:15 ට යන්න තියන මීටින් එකට ලෑස්ති උනා

Joon :- sir අපි දැන් යන්න ඕනෙ

Suga :- හුම් මේ එනව

Joon :- මොකක් හරි ප්‍රශ්නයක්ද sir

දෙන්නම ඉදිරියට යන ගමන් කතා කරන්න ගත්තා

Suga :- ප්‍රශ්න නම් කාටද නැත්තේ නේද mr.kim ?

Joon :- මම දන්නව sir.....sir ඔය හිතන්නේ ආයි අපි company එක ගොඩ ගන්න විදිහ නේද

Suga :- හුම් මම දන්නව ඒවට විසදුම් දැන් අපි යමු mr.kim

Joon pov

හෑ 🙄 මේ මනුස්සය මොනාද කියවන්නේ🙂 මොලේ නරක් වෙලාද කොහෙද 😐 ප්‍රශ්න තියනවලු 🙄 ඒවට විසදුම් තියනවලු 🙄 මොලයක් අරන් දෙන්න වෙයි මට හිතෙන්නේ

Suga :- මොනාද mr.kim කල්පනා කරන්නේ 🤨

Joon :- අහ් මොකුත් නැහ් sir මේ අපි යමු අපිට පරක්කු වෙයි නැත්තම්.....

කතාවෙන් කතාවට දෙන්නම car එක ලගටත් ඇවිල්ලා...

දෙන්නම car එකට නැගල යන්න පිටත් උනා..

මේ යන අතර තුරේ joon ට call එකක් ආවා...

Car එකේ ජනේලයෙන් එලිය බලන් ආපු suga .... joon ගෙ ෆෝන් එකේ සද්දෙට එක පාරට ජූන් ගෙ ෆෝන් එක දිහා බැලුව...

Call....

Jin :- හායි bbh

Joon :- මොකෝ එකපාරට ගත්තේ හදිස්සියක්ද 🙄

Jin :- අහ් දැන් මට ඔයාට call ගන්න නම් මොකක් හරි හදිස්සියක් තියෙන්න ඕනෙද ආහ්හ් 🤨??

Joon :- නැ-නැහැ ඉතින්

Jin :- එහෙනම් මොකටද අහන්නේ ආහ්හ් 🤨 තමුන් කොහෙ එන්නේ 🤨??

Joon :- මේ එලියෙ ඉන්නේ 🙄

Jin :- යාආඅ !!! කොහෙද යන්නේ තමුන් ආ 🤨 කා එක්කද 🤨 මොකේද 🤨

Joon :- යන්නේ gst company එකට mr.yoongi එක්ක car එකේ 😑 හරිද අමාරුව

Jin :- හෑව් හෑව් තමා එනවකො ගෙදර අමාරුව පෙන්නන්නම් ඔයාට මම 😑

Joon :- අහ් බ-බබා

Call end .....

ජූන් ට බැනල ජින් ෆෝන් එක කට් කරල දැම්මා...

(A/N ජූනටත් කට වහන් ඉන්න බැහ් නේ දැන් කියවල කරගත්තනේ යස වැඩක් 😂)

Suga :- මොකෝ අද ගෙදර යන්න වෙන්නැති seen එකක්ද තියෙන්නේ 😹😹

Joon :- දන්නැද්ද ඉතින් ඔය පොඩ්ඩක් කට වැරදුනානෙ 🙂

Suga :- ඔව් ඔව් මටත් ඇහුනා 😹💔

Joon :- ස' මම දැන් mk 🙂

Suga :- ඔය පවුල් ප්‍රශ්න වලට අත ගහල මටත් කෙලවෙයිද දන්නෑ 😹 ඔයාම කරගන්න mr.kim 😹💔

Joon :- ඔව් ඉතිම් 🙂 අහ්හ් කමක් නැ just smile and pain namjoon version  🙂💔

Suga :- මේක නවත්තමු නේද mr.kim

Suga එහෙම කිව්වේ එක පාරට කටුස්සෙක් වගේ එයාගෙ mood එක වෙනස් කරන ගමන්

( ඕතරී සම්පූර්නෙන්ම left 🙂🖤 )

Joon :- ඔ-ඔව් sir 😐

Joon pov
මේ මනුස්සයනම් කටුස්සෙක් වගෙනෙ හිටි හැටියෙ mood වෙනස් කරනව 🥲

මෙයාලගෙ මුලු ගමනන්තය පුරාම joon හිටියෙ කල්පනා ලොකෙක ගිලිල

Suga :- ආශ් ට්‍රැෆික් නේද 😑💔 fuck මේ වැඩේටවත් වෙලාවට යාගන්න බැරිවෙයිද මනුස්සයෝ 😑

👦 :- sir මට කැ ගහන්න එප ඉතින් 😐 මම මොනා කරන්නද මෙතන ට්‍රැෆික්නේ තව ටිකක් ඉවසන්න sir

Suga :- මොකද මේ පාර ට්‍රැෆික් කියල බලනව සවේ 😑 

👦 :- හ-හරි ඉන්න ස'

Suga :- ඉක්මන් කරනවා 😑

මේ හැමදෙයක්ම joon පැත්තක ඉදන් බලන් හිටියෙ කොහෙද ඉන්නෙ කියලවත් හිතාගන්න බැරුව

Suga :- අහ් හීන ලෝකෙන් මිදිල වගේ 😒

Joon :- සොරි ස'😅

Suga :- ඒකට කමක් නැ බහිනව එලියට

Joon :- හෑ 🙄😕

Suga :- මොකෝ ගල් ගිල්ල වගේ ඉන්නෙ බහිනවා

Joon :- sir මාව ජොබ් එකෙන් left කරාද ස'🥲💔

Suga :- holy sh*t 😹😹 නැ නැ mr.kim මම මේ බහින්න කිව්වේ අපි ටැක්සි එකක යමු කියන්න 😹💔

Joon :- ඔයා හාට් ඇටෑක් හදවන්නද යන්නෙ sir මට 🥲

Suga :- ඒකත් හොද අදහස

Joon :- ස' කියයි ඉතින් 🥲

Suga :- දැන් කට වහගෙන බහිනවද 😒

Joon :- මෙ බහිනව sir 😁

දෙන්නම car එකෙන් බැහැ ගත්තේ
මේ ට්‍රැෆික් එකේ හිටියොත් මිටින් එක ඉවර වෙන වෙයි කියල හිතුන නිසා...

___________________________________

හරි හරි අදට ඇති ඉතුරු ටික ඊලග දවසෙ හොදේ 😁❤️

Luv u

Bai bai <3

WTF 😹💔

Bạn đang đọc truyện trên: Truyen247.Pro