Lalisa × Daechwita
Watch the video above.Someone NEEDS TO MAKE THIS INTO A STORY ASAP.I WILL PAY TO READ IT!!!
Not shipping them though.its just these 2 mvs has so many similarities & i already have a kind of a story idea in my head but im not that good in using complecated language :")
1).Lalisa being the crown princess of thailand & AgustD being the king of korea.A war starts to happen between two countries.(Enemies to lovers kind of stuff ya know.Ending as you like)
OR
2).Yoongi is the real crown of korea.His twin brother has usurped his kingship, so he flees to Thailand in disguise. At first,Thais misunderstand him as a Korean spy, but Thailand's Crown Princess Lalisa recognizes him. She helps him regain the kingship.(smthn like that)
Credit goes to the owners of the tweets.
English version:- Available
____________________________________
Lalisa release වෙච්ච ගමන් මට පලවෙනියට මතක් වුනේ daechwita mv එකෙයි මේකෙයි සමාන කම් ගොඩක් තියෙනවා නේද කියන එක.දෙකේම දෙන්නම තම තමන්ගෙ රටවල් වල traditional රජ කාලේ ඇඳුම් වගේම modern clothesත් ඇඳලා ඉන්නවා.ඒ වගේම දෙකේම instrumental වලට තියෙන්නෙ කොරියන් සහ තායිලන්ඩ් traditional music.එදා ඉඳන් මට ඔය concept දෙක connect කරන්න idea එකක් තිබ්බා.
Guess what? මට ඊයෙ රෑ ඔය mashup එක හම්බුනා.ඒක දැක්ක වෙලාවෙ ඉඳන් මගෙ ඔලුවෙ තියෙන්නෙම ඕකට කතාවක් ලියන එක ගැන. (2.47 ඉඳන් තියෙන part එක බලන්න)
හැබැයි මට කොහෙත්ම රජ කතා ලියන විදිහෙ සංකීර්ණ භාෂාවක් පාවිච්චි කරන්න බෑ.මම එච්චර pro කෙනෙක් නෙවේ :") ඒ නිසා අනේ ඒ භාෂාව හසුරවන්න පුලුවන් කෙනෙක් මේ දෙක දාලා කතාවක් ලියන්න PRETTY PLEASEEEEEEEEEEE!!!!
දැනටමත් මට නිකන් ලාවට වගේ Ideas දෙකක් තියෙනවා.මං ඒ දෙකත් දාන්නම් Just in case.
1).AgustD කොරියාවේ රජුය.Lalisa තායිලන්තයේ රැජිණිය වේ.රටවල් දෙක අතර ඇති වන යුද්ධයකින් දෙදෙනාගේ සබඳතාවයට කුමක් වෙයිද? (කැමති විදිහක අවසානයක්)
OR
2).Yoongi කොරියාවේ ඔටුන්න හිමි කුමාරයාය.නමුත් ඔහුගේ නිවුන් සහෝදරයා(හරි වැඩිමල්/බාල සහෝදරයා) ඔහුගෙන් රජකම පැහැර ගෙන ඇත.ඔහු තායිලන්තයට වෙස්වලාගෙන පැන යයි.තායි වැසියන් ඔහු ඔත්තුකරුවෙකු ලෙස වරදවා වටහාගන්නා නමුත් තායිලන්තයේ ඔටුන්න හිමි කුමරිය/රජිණිය වන Lalisa Yoongiව හඳුනා ගනී.ඇය ඔහුට නැවතත් ඔහුගේ ඔටුන්න ලබා ගැනීමට උදව් කරයි.
ඔන්න ඔය වගේ එකක් හරි එහෙම නැත්තම් ඔයාලගෙම idea එකක් හරි.Love story එකක් වෙන්නම ඕනෙ නෑ.ඉතිහාස කතාවක්,යුද්ධයක් වගේ එකක් නම් ගැළපෙයි.ඒ භාශාව හොඳට පාවිච්චි කරන්න පුලුවන් අය ඉන්නවනම් please consider this හොඳේ.
* puppy eyes *
Sinhala Version:- Taken.
Bạn đang đọc truyện trên: Truyen247.Pro