Jung-Kookies
Title - Jung-kookies
Protagonist - Jeon Jungkook (BTS)
You love to eat cookies.One day you went to the store to buy a pack of cookies.Then you find a cookie brand you've never seen before named 'jung-kookies'. You bought it and went home.You ate a one cookie from the pack.Next day you freak out to see a random guy in your kitchen.
"ARE YOU COOKIE MONSTER OR WHAT?"
"No silly,my name is jungkookie. Everytime you eat a cookie, I will grant you a wish!"
You have 7 jung-kookies in your pack.What will you do?
◾Status English: Available.
_____________________
ඔයා කුකීස් කන්න හරිම ආසයි.එක දවසක් ඔයා කඩේට ගිහින් කුකීස් ගන්න හදද්දි අලුත් කුකීස් පැකට් එකක් දකිනවා.ඒකෙ නම 'Jung-kookies'. ඔයා ඒක ගෙදර අරං ඇවිත් එකක් කනවා.ඊළඟ දවසෙ ඔයාගෙ කිචන් එක ඇතුලෙ කොල්ලෙක් ඉන්නව දැකල ඔයා හොඳටම බය වෙනවා.
"තමුසේ COOKIE MONSTERද!?!? "
"නෑ මෝඩි, මම Jung-Kookie. ඔයා Jung-kookie එකක් කන හැම පාරකම මම ඔයාට කැමති ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරල දෙනවා!"
ඔයාගෙ පැකට් එකේ Jung-kookies 7ක් තියෙනවා.ඔයා මොකද කරන්නෙ?
◾Staus Sinhala: Taken by Miss_Mint_Choco
🤗
Bạn đang đọc truyện trên: Truyen247.Pro