Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

If BTS were written by someone

I saw this on tiktok & it makes me soo soft everytime i watch it.Its about who would've written BTS members if they were book characters.Maybe some of you talented people make it into a beautiful fiction :D

Namjoon:- 2 children who missed their father.

Seokjin:- An old women who lost her husband.

Yoongi:- A sad teen who was alone but found happiness in something.

Hoseok:- A little boy & a girl that always wanted an older brother.

Jimin:- A women who lived by the ocean that read fairytales everyday.

Taehyung:- A writer from 1920s that was healing from a heartbreak.

Jungkook:- A little boy that saw good in everyone & wanted to be like his imaginary friend.

If you want to check out the orginal tiktok content, search under the username everything.goes0613 .You'll be able to understand the idea better.

______________________

මම මේක හොයාගත්තෙ tiktok එකකින්.ඒක ඇත්තටම හරිම ලස්සන idea එකක්.ඒකෙ තියෙන්නෙ BTS membersලා book characters වුනානම් එයාලව ලියලා තියෙන්නෙ මොනවගේ අයද කියන එක.

Namjoon:- තාත්තා නැතිව ජීවත් වුනු ළමයි දෙන්නෙක් විසින්.

Seokjin:- තමන්ගෙ husband මියගිය වයසක කාන්තාවක් විසින්.

Yoongi:- තනිවෙලා,දුකින් ජීවත් වුනු, තමන්ගෙ එක ආසාවක් තුලින් විතරක් සතුට හොයාගත්තු teenager කෙනෙක් විසින්.

Hoseok:- තමන්ට වැඩිමල් සහෝදරයෙක් හිටියනම් කියලා හිතපු පුංචි ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි විසින්.

Jimin:- මුහුද ළඟ ජීවත් වුනු, හැමදාමත් සුරංඟනා කතා කියවපු ගැහැණු කෙනෙක් විසින්.

Taehyung:-  බිඳුණු හදවතක් ඇතිව, ටික ටික සතුට හොයාගන්න,1920 ගනන් වල ජීවත් වුණු female writer කෙනෙක් විසින්.(කෙටියෙන් කිව්වොත් breakup එකකින් heal වෙන කෙනෙක් වගේ)

Jungkook:- ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම තුලින් හොඳ දේවල් දැකපු, තමන්ගෙ හිතින් මවාගත්තු යාලුවා වගේ වෙන්න ඕනවුනු පුංචි පිරිමි ළමයෙක් විසින්.

ඔයාලට orginal tiktok එක බලන්න ඕනෙ නම් everything.goes0613 කියන username එක යටතේ බලන්න.එතකොට මම මේ කියන දේ ගැන හොඳ idea එකක් ගන්න පුලුවන් :)


Bạn đang đọc truyện trên: Truyen247.Pro